හතර වැනි එපියෙන්, පරීක්ෂක චා-ජී-වොන් දෝ-හයුන්-සූ ගේ ඡායාරූපය හොයාගෙන යන ගමනේදී ඒ විස්තරය දැනගෙන ඇයට කලින් කිම්-මෝ-ජින් එක්ක එතනට ගියපු හයුන්-සූ එතනදි හමු වුණ ඇත්ත ඝාතකයා හඳුනා ගන්න බැරිව පොර බඳනකොට ඒ පසුපස ගිය ජිවොනා තමන්ගේ සැමියා බෙක්-හී-සොන්ග් ව ඝාතකයා විසින් පැහැරගෙන ගොස් ඇති බව දැනගෙන ඔහුව සොය…

හතර වැනි එපියෙන්, පරීක්ෂක චා-ජී-වොන් දෝ-හයුන්-සූ ගේ ඡායාරූපය හොයාගෙන යන ගමනේදී ඒ විස්තරය දැනගෙන ඇයට කලින් කිම්-මෝ-ජින් එක්ක එතනට ගියපු හයුන්-සූ එතනදි හමු වුණ ඇත්ත ඝාතකයා හඳුනා ගන්න බැරිව පොර බඳනකොට ඒ පසුපස ගිය ජිවොනා තමන්ගේ සැමියා බෙක්-හී-සොන්ග් ව ඝාතකයා විසින් පැහැරගෙන ගොස් ඇති බව දැනගෙන ඔහුව සොයාගෙන යන්න හදන හැටි බැලුවානේ. එන්න අපි බලමු, චා-ජි-වොන් පරීක්ෂකතුමියට එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් ඉන්න තැන සොයාගෙන මේ මිනීමරුවගෙන් බේරාගන්න පුළුවන් වේවිද කියලා. ඇත්තටම මේ ජන්ග්-මී-සුක් මරා දැම්මේ දෝ-හයුන්-සූ ද කියලා.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,207 downloadsDownload TFOE-S01-E05.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
16 comments
Sanjaya
ශලිනි මල්ෂා
❤️❤️❤️
Anonymous
Niyama kathawak
ශලිනි මල්ෂා
❤️❤️❤️
ශලිනි මල්ෂා
ස්තූතියි කමෙන්ට් වලට❤️❤️
ශලිනි මල්ෂා
හානේ.. මේ බයිස්කෝප් එකෙන් මේකත් බාගන්ට..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට මල්ෂා
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️❤️❤️
TEP
YOU ARE an angel sis. thanks
ශලිනි මල්ෂා
This comment made me energized ,❤️❤️❤️❤️
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ශලිනි මල්ෂා
❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thannks nanga..bs