හොදයි එහෙමනම් ඔන්න ගෙනාවා වයිකින්ස් හයවැනි කතාමාලාවේ 13 වැනි එහෙමත් නැතිනම් PART 2 වල තෙවැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අමිහිරි පරාජයක් ලබපු ඔලෙග්, අයිවර් සහ විට්සර්ක් එක්කලා ආපහු කියෙව්වලට ගියා. ඔය අතරෙ කැටගට්වල ලබපු ජයග්‍රහණයයේ ප්‍රීතියට ඉහලින් තමන්ගෙ ශ්‍රේෂ්ඨ පාලකයා බියෝන් අ…

හොදයි එහෙමනම් ඔන්න ගෙනාවා වයිකින්ස් හයවැනි කතාමාලාවේ 13 වැනි එහෙමත් නැතිනම් PART 2 වල තෙවැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා.
අමිහිරි පරාජයක් ලබපු ඔලෙග්, අයිවර් සහ විට්සර්ක් එක්කලා ආපහු කියෙව්වලට ගියා. ඔය අතරෙ කැටගට්වල ලබපු ජයග්‍රහණයයේ ප්‍රීතියට ඉහලින් තමන්ගෙ ශ්‍රේෂ්ඨ පාලකයා බියෝන් අයන්සයිඩ් මිය යාම නිසාවෙන් හැමෝම ශෝකයෙන් පසු වෙනවා. ඒ වගේම් ඌබේ තමන්ගෙ පිරිසත් එක්ක අළුත් දේශයක් හොයා ගෙන යන ගමනට පිටත් වෙනවා. ඉතින් ගිය කතාව ඔය විදිහට දිග හැරෙද්දී මේ කොටසේ බලාගන්න පුළුවන් කැටගට්වල පාලනය සදහා යුද්ධයක්.
ගුන්හිල්ඩ් සහ ඉන්ග්‍රිඩ් අතරෙ තියෙන මේ නිරවි යුද්ධය පාලකයා වෙන්න. දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා තමන්ට ඒකට වැඩි අයිතියක් තියෙනවා කියලා තමයි ඉන්ග්‍රිඩ් හිතන්නෙ. ඒ වගේම බියෝන්ගෙ මිත්‍රයා එරික්ගෙ සහය තමන්ට ලබාගන්නත් මේ ගෑණු දෙන්නම සෑහෙන්න වෙහෙසක් දරනවා. ඉතින් අන්තිමේ ගුන්හිල්ඩ් තීරණය කරනවා සාධාරණ විදිහට ජන්ද විමසීමක් මගින් පාලකයා පත් කරගන්න.
ඔය අතරෙ කියෙව්වල පස මිත්‍රකම් උග්‍ර වෙනවා. පරාජයෙන් පස්සෙ අයිවර්ව නොසළකා හරින ඔලෙග් විට්සර්ක් සමග වැඩියෙන් මිත්‍ර වීම නිසා අයිවර් අමනාපෙන්. ඒ වගේම කාලයක් තිස්සේ බලාගෙන හිටිය දේකටත් අයිවර් මේ කොටසෙන් ලකලෑස්ති වෙනවා.
එහෙමනම් මේ ඇති වෙයි. වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලාගන්න කියන ගමන් මං සමුගන්නවා. ඔබට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,685 downloadsDownload Vikings-S06-E13.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
Achi
Anonymous
Thank you saho e14 kawadda denne?
RVMENDIS85
Thank you for sinhala sub...bro..
Manuth Nethmuthu
කලින් වල season සබ්ටයිටලුත් Br Rip,WEB Rip වලට හරියන විදියට Update කරන්නකො.Plzzz.
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
thnku wewa
Shihan
Tnx bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Dewadithya
Thanks for sub!
Super 077
Thanks for Sub
gayan215
bohoma sthuthi saho..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jayNP
Thank you.. keep it up good work.. :)
sadeepa
thanks buddy.............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සහෝ