පෙර කොටසින් තමන්ගෙ කම්පැනියට සිද්දවෙන්න යන පාඩුව නවත්තන්න තමයි ඩැනියල් ඩොයෝනා ඉන්ටර්නැෂනල් කම්පැනියට ගියෙ. ඒත් කිසිම වැඩක් වුනෙ නම් නැහැ. පස්සෙ එයා ටෝමි කියන ගම්මානයට යන්න තීරණය කරනවා. මතකනෙ මේ ගම්මානය පාදක කරගෙන තමයි Karate Kid දෙවෙනි චිත්‍රපටය ගොඩනැගිලා තිබුනෙ. ඒත් එහෙට ගියාම ටෝමි ගම්මානයක් වෙනුව…

පෙර කොටසින්
තමන්ගෙ කම්පැනියට සිද්දවෙන්න යන පාඩුව නවත්තන්න තමයි ඩැනියල් ඩොයෝනා ඉන්ටර්නැෂනල් කම්පැනියට ගියෙ. ඒත් කිසිම වැඩක් වුනෙ නම් නැහැ. පස්සෙ එයා ටෝමි කියන ගම්මානයට යන්න තීරණය කරනවා. මතකනෙ මේ ගම්මානය පාදක කරගෙන තමයි Karate Kid දෙවෙනි චිත්‍රපටය ගොඩනැගිලා තිබුනෙ. ඒත් එහෙට ගියාම ටෝමි ගම්මානයක් වෙනුවට තිබුනෙ සුපිරි වෙළද සංකීර්ණයක්. එහෙදි ඩැනියල්ට කුමිකෝව මුණගැහෙනවා. ඒ දෙන්නා එහෙදි පරණ මතකයන් අලුත් කරගත්තා වගේම චෝසන් එක පාරටම කෑ ගහගෙන මේ කතාවට එකතු වුනා.
ඒ දේවල් එහෙම වෙද්දී මියාගී-ඩෝ එකේ අයට තව තවත් අඩම්තේට්ටම් සිද්දවෙන්න ගත්තා කෝබ්‍රා කායි එකේ අයගෙන්. එදා හමුව වෙලාවෙදි රොබීව බලන්න යන්න බැරි වුන නිසා ජොනී ආපහු වතාවක් ගියා එයාව බලන්න. අකමැත්තෙන් වුනත් රොබී එයත් එක්ක කතා කලත්, එදා ජොනී ආවේ නැත්තෙ මිගෙල් නිසා කියලා දැනගත්තම එයාට සෑහෙන තරහ යනවා වගේම ජොනී ගොඩනගා ගන්න උත්සහ කරපු තාත්තගෙයි පුතාහෙයි සම්බන්ධෙ එතනම විනාශ වෙලා යනවා. මේකෙන් වෙන්නෙ තව තවත් මුරණ්ඩු වෙන්නත් වගේම වැරදි පාරේ යන්න තියෙන ඉඩකඩ වැඩි වෙන එකයි.
අද කොටසින්
අද කොටසෙ චෝසන් ඇතුළුව Karate Kid දෙවෙනි චිත්‍රපටය හරහා දැකගන්න ලැබුණු තවත් සුවිශේෂී චරිතයක් කතාව අවසානෙදි දැකගන්න ලැබෙනවා. හිතුවට වඩා වෙනස්ම විදිහෙ සම්බන්ධයක් තමයි ඩැනියල් වගේම චෝසන් අතර ගොඩනැගෙන්නෙත්.
ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,439 downloadsDownload Cobra-Kai-S03-E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
Mineth Sithmaka
adeesha
Thnx mchan...
Anith epi tikath denna ikmanatasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dhanushka
Thanks SUB akata
Ravindra
Thanks sub ekta
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S03 : E05] Sinhala Subtitles | රොක් සංගීත චිකිත්සාව! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/cobra-kai-season-3-2.jpg)



ilaga episode ekath ikmnt one