Watch Trailer

Flower of Evil [E16] Sinhala Subtitles | යක්ෂයාගෙ කුසුම අවසන් දිගහැරුම [සිංහල උපසිරසි]

15 වැනි එපියෙන්, යොන්ජු නගරයේ දාම ඝාතනය සිදු කල දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යන අතරේ අපේ හයුන්-සූ ගේ හිසට වදින වෙඩි පහර දකිනවත් එක්ක අපේ හිතත් නැවතුනා නේද? අනේ මොකක්ද මේ වුණේ කියලා හිතුනා නේද? දෝ-මින්-සොක් යක්ෂයාගේ ආදරණීය කුසුම.. දෝ-හයුන්-සූ… මේ තමයි කතාවේ අවසාන කොටස…

15 වැනි එපියෙන්, යොන්ජු නගරයේ දාම ඝාතනය සිදු කල දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යන අතරේ අපේ හයුන්-සූ ගේ හිසට වදින වෙඩි පහර දකිනවත් එක්ක අපේ හිතත් නැවතුනා නේද? අනේ මොකක්ද මේ වුණේ කියලා හිතුනා නේද?

දෝ-මින්-සොක් යක්ෂයාගේ ආදරණීය කුසුම.. දෝ-හයුන්-සූ…
මේ තමයි කතාවේ අවසාන කොටස 16 වෙනි දිගහැරුම..
______________________

හයුන්-සූ:
මට දැනෙන්නේ
අපි දෙන්නාගෙම කකුල් වලට දම්වැලක් දාලා එකම කණුවක බැඳලාවගේ ..
අපි දෙන්නා ඒ කනුව වටේ රවුමට දුවනවා.
ඔයා මගේ පස්සෙන් දුවනවා.. මගේ මුහුණ නොදැක,
එතකොට මම, ඔයාගෙන් ඈතට තව දුවනවා.
මොකද .. මට ඕන නැහැ ඔයාට මගේ මුහුණ පෙන්වන්න.
අන්තිමට බලද්දි, අපි දෙන්නගෙන් කවුරුත් ඉස්සරහට ගිහින් නැහැ
__________________________________________________
ජි-වොන්:
අප්පච්චි.. කවදාවත් නිදහසේ ජීවත් වෙලා නැහැ.

අම්මට ඕන..
ජීවිතේ එකපාරක් හරි…අප්පච්චිට නිදහසේ ජීවත් වෙන්න දෙන්න.
___________________________________________________
හයුන්-සූ:
ඔයා විතරයි…
ලෝහ එක්ක හිරවෙලා දවස ගානේ ගෙවිලා ගිය මගෙ ජීවිතේ…..
මටයි කියලා හිටිය එකම කෙනා…
මොනවා කරන්නද. අන්තිමේදි…
එක අඩියක් මම ඔයා ලඟට එන්න හදනකොට, ඔයා ගව්ගානක් මගෙන් ඈතට දුවනවානේද?
___________________________________________________
දෝ-එවුන්-හා:
අප්පච්චි තමයි මගෙ තෑග්ග.
මම අප්පච්චිට ආදෙරෙයි මේ ලෝකෙ හැමදේටම වඩා.

දෝ-හයුන්-සූ:
අප්පච්චිත්…අප්පච්චිත් ඒතරම් ආදරෙයි!!!

උපසිරසි මාලාවේ අඩුපාඩු වෙතොත් ඒගැන සමාව අයදින ගමන්. මේ ස්තූතිය උපකාර කල සෑමදෙනාටමයි….!!!
ආයෙමත් මේ වගේ ලස්සනම කතාවකින් හමුවෙන්න කැමතිනම් කමෙන්ටුවක් දාලා මාව දැනුත් කරනටෝනෑ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,129 downloadsDownload TFOE-S01-E16.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

3,129 downloadsDownload Subtitles34 KB

42 comments

  1. Nilush Angana

    Lassana kathawak godak isthuthi. Ayeth me wagema lassana kathawakata sub denna.

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️thank you.....

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      Thank you❤️❤️❤️

  3. Supun Kaushalya

    ලස්සන කතාවක්.. ආයෙම මේ වගේ සුපිරි කතාවකට සබ් ගේන්ටෝන ඈ

    1. ශලිනි මල්ෂා

      දෙන්නම්කෝ ආයෙ ලස්සන එකකට...❤️❤️

  4. Anonymous

    godak thanks hondata sub karala thiyenawa

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤❤❤

  5. Anonymous

    සුපිරිම කතාමාලාවක්
    තවත් මෙවැනි සුපිරි Thriller කතාමාලාවක් (වෙන site වලින්වත් sub නොදීපු) දෙමු
    ජය වේවා!!!

    1. Anonymous

      Ow sub nodipu aluthma akak karanna elagata

    2. ශලිනි මල්ෂා

      එහෙම කරමුකෝ... ස්තූතියි ❤❤

  6. Anonymous

    Aluth kathawak aragena ikmanta enna.

    1. ශලිනි මල්ෂා

      බලන්න ඕන...❤

  7. Anonymous

    can plz make subtitles for True Beauty korean drama

    1. ශලිනි මල්ෂා

      ඒකට දෙන්නම්....

  8. Anonymous

    අපි දාන comment එකකට ජීවිතේට reply කරන් නැතුව ඊටපස්සේ comment අඩුයි කියන උපසිරසිකරුවන්ට,ඔයා ඇත්තටම ආදර්ෂයක්.....

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤❤❤

  9. CHATHUSHKA NIRMAL

    SUB EKATA THANKS PULUVAN NAM ME TV SERIES DEKATAT SUB DENNA PULUVANDA INTROVERTED BOOS 2017/YOU ARE MY DESTINY 2014. THANK YOU

    1. ශලිනි මල්ෂා

      උත්සාහයක් කරන්නම්.....❤❤

  10. Kavindu Nethmina

    Sub ekata thanks puluwan nam Introverted boss (2017) Korean darama eke sinhala subtitles denna. Wede niyamai digatama karagena yanna.

  11. දිල්ශාන් සචින්ත

    සබට තුති සිස්... දිගටම සබ් දෙමු ජය..

  12. Muthu

    thx

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      බයිස්කෝප් එකේ ඔබතුමාගේ උපසිරැසි තමයි මුල්ම කාලේ SSA ෆෝමැට් එකෙන් බලන්න පටන් ගත්තෙ... එතනින් තමයි උපසිරැසි වලට ආස වුනේ. මට හරිම සතුටුයි අද මගෙ උපසිරැසි 16ටම ඔබේ කමෙන්ට් ලැබීම ගැන. ස්තූතියි !!

  14. NB

    අනේ අලුත් කොරියන් ඩ්‍රාමා එකකට ඉක්මනින් සබ් ගේන්නකෝ (වෙන වෙබ් සයිට් වලින් දීපු නැති)

    1. -NB-

      Baiscope එකෙන් Flower of Evil කොරියන් ඩ්‍රාමා එකෙන් පස්සේ එක කොරියන් ඩ්‍රාමා එකකටවත් සිංහල සබ් දුන්නේ නෑනේ

    2. ශලිනි මල්ෂා

      දෙනවා දෙයියෝ දෙනවා.....

    3. -NB-

      ඒක හින්දා වෙන වෙබ්සයිට් වලින් දීපු නැති සුපිරි කොරියන් ඩ්‍රාමා වලට සිංහල සබ් ගේන්නකෝ

    4. -NB-

      The Crowned Clown කොරියන් ඩ්‍රාමා එකට පුළුවන්නම් සිංහල subtitles දෙන්නකෝ

    5. -NB-

      Please !!!

  15. Kasun

    සබ් එකට ගොඩාක් ස්තූතියි. The Tunnel KDrama එකටත් සබ් දෙන්නකෝ

    1. ශලිනි මල්ෂා

      උත්සාහයක් දාන්නම්.. කාලය තමයි ගැටලුව මිතුර!

    2. Anonymous

      අනේ ඔව් සිස් ඔය කොරියන් ඩ්‍රාමා එකට පුළුවන්නම් සබ් දෙන්නකෝ!!!

  16. -NB-

    ඉක්මනින් කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් ගේන්නකෝ! Please!

  17. -NB-

    මාස 4කින් විතර කොරියන් ඩ්‍රාමා එකකටවත් සබ් දුන්නේ නෑනේ. ඉක්මනින් කොරියන් ඩ්‍රාමා වලටත් සබ් දෙන්නකෝ.

  18. BLA©K TIGE®

    ඉක්මණින්ම තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙන්නකෝ!

    1. ශලිනි මල්ෂා

      True beauty බැලුවද......❤

    2. BLA©K TIGE®

      ඔව් බලලා තියේ! ඔයා දුන්න නිසා ආයෙමත් බැලුවා. පුළුවන්නම් ඉක්මණින් වෙන සයිට් වලින් නොදීපු කොරියන් කතා මාලාවකටත් සබ් දෙන්නකෝ, ප්ලීස්!!!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Anonymous

    Thank youuuuu❤️ tawa aluth ewa one

  21. Shehan Kavinda

    Thanks sis❤️
    සුපිරියටම කරල තිබ්බා

  22. Prabha

    Sub eka nm niymai
    Anee akke "strangers from hell" Korean drama ektath sub dannako