ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් අර කන්‍යාරාමයේ හිටිය අසරණ ළමයි ටික බේරගෙන ඔවුන්ගෙ අනිත් ළමා නිවාසෙට යොමු කරනවා. ඒ වගේම ආතර් සහ මයිකල්ව ලන්ඩනයට ගෙන්නවගෙන ඔවුන්ට…

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් අර කන්‍යාරාමයේ හිටිය අසරණ ළමයි ටික බේරගෙන ඔවුන්ගෙ අනිත් ළමා නිවාසෙට යොමු කරනවා. ඒ වගේම ආතර් සහ මයිකල්ව ලන්ඩනයට ගෙන්නවගෙන ඔවුන්ට ඔස්වල්ඩ් මෝස්ලි ව මුණගස්සනවා. හැබැයි එතනදි සිදු වෙන්නෙ තෝමස් ෂෙල්බි හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි. ඔස්වල්ඩ් මෝස්ලි ආතර් ගැනයි මයිකල් ගැනයි හැම දෙයක් ම දැනගෙන ඉඳලා තියෙන්නේ.
මෙවර කොටසින් අපි බලාපොරොත්තු නොවූ දෙයක් තමයි සිදු වෙන්නේ. තෝමස් ෂෙල්බි විසින් බිලී බෝයිස්ලා එක්ක සටන් විරාමයකට එළඹෙනවා. දැන් තෝමස් ෂෙල්බි දන්නවා ඔස්වල්ඩ් මෝස්ලි පිටිපස්සේ තියෙන මැර බලවේගය තමයි මේ බිලී බෝයිස් කණ්ඩායම කියලා. හැබැයි ඒක ඔප්පු කරගන්න විදියක් නෑ. මේ ගැන කල්පනා කරපු තෝමස් ට හොඳ උපාය මාර්ගයක් කල්පනා වෙනවා. ඒ අතරේ තෝමස් ෂෙල්බි තවත් නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයකට අත ගහනවා.
දැන් තෝමස් ශෙල්බි හොඳ දේශපාලනඥයෙක්. ඉතිං ඒ නිසා ඔහු ජනතාව හමු වෙලා ඔවුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නත් කටයුතු කරනවා. මෙහෙම තියන මහජන දිනයකදී එක්තරා පුද්ගලයෙක් තෝමස් ෂෙල්බි ගාවට තර්ජනයක් වගේම යෝජනාවකුත් අරගෙන එනවා.
ඉතිං යාළුවනේ. බිලී බෝයිස්ලා ඔස්වල්ඩ් මෝස්ලිට සම්බන්ධ කරන්න තෝමස් ෂෙල්බි අටවන උගුල මොකක්ද? තෝමස් ෂෙල්බි මේ පාර අත ගහන නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය මොකක්ද? තෝමස් ෂෙල්බිව මහජන දිනයෙදි හමුවෙන්න එන සුවිශේෂී පුද්ගලයා කවුද? ඔහු මොන විදිහට ද තර්ජනය කරන්නේ? ඒ වගේම ඔහුගෙ යෝජනාව මොකක්ද? ඒකට තෝමස් ෂෙල්බි මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා කතාව බලලම දැනගන්න. ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,770 downloadsDownload Peaky.Blinders.S05E04.Baiscopelk.com_.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
13 comments
Anonymous
Anonymous
thank you
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravfdo 06
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Dewadithya
Thanks for Sub!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
chinthaka.max4
thanks machan
Advertisement


Sub Ekakata Thanks Bro..