සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! ටික දවසකට පස්සේ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ අප කවුරුත් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් හිංදි වෙබ් සීරිස් එකක දෙවෙනි කතාංගය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම කියන්නම් මේ වෙද්දි පලවෙනි කොටස බලලා තියෙන නිසා කතාව පටන් ගන්න ස්ථානය,චරිත…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! ටික දවසකට පස්සේ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ අප කවුරුත් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් හිංදි වෙබ් සීරිස් එකක දෙවෙනි කතාංගය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම කියන්නම් මේ වෙද්දි පලවෙනි කොටස බලලා තියෙන නිසා කතාව පටන් ගන්න ස්ථානය,චරිත යන ආදිය ගැන ඔයාලා මේ වෙද්දි දන්නවා ඉතින් පලවෙනි දෙවෙනි කොටස් බලපු පමණින් මේ කතා මාලාව ගැන කිසිම තීරණයක් ගන්න හදන්න එපා! කතා මාලාවේ කතාංග 09 ම අවසානය වෙනකල් බලලා කොහොම එකක්ද කියලා තීරණය කරන්න යන වග.එහෙනම් දෙවෙනි කතාංගයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් විමසලා බලමු.

පලමු කොටසින් දකින්න ඇති ශ්‍රීලංකාවට භාරදීම සඳහා හෝ වෙනත් අරමුණක් සඳහා ඉන්දියානු මධ්‍යම රජය විසින් සුබ්‍රමනියම් පලනිවේල්ව අත්අඩංගුවට ගන්න හදනකොට ඔහු පැන යන්න උත්සහා කරනවා ඔහු සිවිල් වැසියන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තියාගත්තාට පස්සේ ආරක්ෂක අංශත් යම් ආකාරයක පසුබෑමකට ලක්වෙනවා. ඔහුව යටත් කරගන්න ශ්‍රීකාන්ත් තිවාරිගේ මැදිහත් වීම දුරකථනය හරහාත් සිදුවෙනවා. එම මැදිහත් වීම හරහා ඔහු ආරක්ෂක අංශ වෙත බාරවෙනවා. ඔහු විසින් ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙකු ඝාතනය කරපු හේතුව නිසා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්න මොවුන් සැලසුම් කරනවා. මේ අතර ශ්‍රීකාන්ත් තිවාරිගේ පවුලේ තිබෙන දේවල් කිහිපයක් දකින්න ලැබෙනවා.(කතාංගයේ තිබෙන හාස්‍ය උපදවන කොටස) ශ්‍රීකාන්ත්ගේ බිරිඳ සුචිත්‍රා විසින් ශ්‍රීකාන්ත් සමඟ උපදේශණ සේවාවක් ලබාගැනීමට යාමට සූදානම් වෙනවා. කතාවේ ඉතිරිය දැනගන්නට නම් මේ කොටසත් බලලා ඉන්න යැයි ආරාධනා කර සිටිනවා. වැඩි දුරටත් යමක් කිවහොත් සුබ්‍රමනියම් පලනිවේල්ව චෙන්නායි අධිකරණයට ඉදිරිපත් කරන්න හැකිවේවිද යන්න පැනය සමඟින් මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

එහෙනම්, තුන්වෙනි කතාංගයත් අරගෙන චාමික මධුෂාන් සහෝ ඒවි අද රෑ 7.00 වෙද්දි. 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

7,061 downloadsDownload TFM-S02E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

7,061 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  4. Pramukmili

    Thanx bro..............

  5. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..

  6. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  7. mindika

    Thanks !!!

  8. Sumith kumara

    tharindu ayiya thanks hode

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Manu

    Godak sthuthi..Jaya wewa!