බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රර්ථනා කරන ගමන්, සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටපු ෆැමිලි මෑන් දෙවන කතා මාලාව ඔබේ රසවින්ඳනයට ගෙන ආවා. සෑහෙන කාලෙකට පස්සේ මෙම කතාමාලාවේ 3 වන කොටස සඳහා උපසිරැසිය ලබාදෙන්න ලැබීමත් ලොකු සතුටක්. දිර්ඝ ලෙස විස්තර නොකර පසුගිය කොටස ගැන ඔබට මතක් කර දෙන්නම්.…

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රර්ථනා කරන ගමන්, සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටපු ෆැමිලි මෑන් දෙවන කතා මාලාව ඔබේ රසවින්ඳනයට ගෙන ආවා. සෑහෙන කාලෙකට පස්සේ මෙම කතාමාලාවේ 3 වන කොටස සඳහා උපසිරැසිය ලබාදෙන්න ලැබීමත් ලොකු සතුටක්.
දිර්ඝ ලෙස විස්තර නොකර පසුගිය කොටස ගැන ඔබට මතක් කර දෙන්නම්. පකිස්ථාන හමුදාවේ මේජර් වරයකු වන සමීර් ඔබට මතක ඇති ඔහු සාජිද් හමුවී ඔවුන්ගේ මෙහෙයුම සඳහා පිටත් වීමට පාස්පෝට් සහ අනෙකුත් ලිපි ලේඛන ලබා දී පිටත් කරයි. ඒ වගේම සමීර් සහ දෙමළ විමුක්තිකයින්ගේ සාමාජික බාස්කර් හමුවිමක් සිදු උනා මතක ඇති. මෙම කොටසින් මරණයේ දෙවඟන (සමන්තාගේ) පෙර මතකයන් සහ ඇය ගතකරන රහසිගත ජීවිතය බලාගන්න පුළුවන් ඒ වගේම බාස්කර් සහ සමීර්ගේ ඉදිරි සැලැස්ම ගැන ශ්‍රීකාන්ත් ගේ පවුල් ජීවිතේ හැල හැප්පීම් ගැනත් ඔබට බලාගන්න පුළුවන්. ඉතින් කතාවේ රසයට බාධාවක් නොකර ඔබටම රසවිඳිමට ඉඩතබමින් මගේ ලිපිය අවසන් කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
එහෙනම්, හතරවෙනි කතාංගයත් අරගෙන දහරා සහොයුරිය ඒවි අද රෑ 9.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,763 downloadsDownload TFM-S02E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමික මධුෂාන්
Subtitles
13 comments
sachintha
Anonymous
thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sanjeewa2010
Pattaaaaaaaaaa
Pramukmili
Thanx bro..............
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
mindika
Thanks !!!
Anonymous
Thnx for sub ...❤️
Anonymous
Thnx for sub ...❤️...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය