ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ ති…

ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි බලා පිටත් වෙනවා. ඒත් පවුලෙ ප්‍රශ්නෙ තවම එහෙමමයි.

චෙන්නායි වලට යන තිවාරි සහ කණ්ඩායම වැඩ පටන් ගන්නවා. විමුක්තිකාමීන්ගෙ ගෙවල් හොය හොය පරීක්ශා කරනවා. ඒත් මේ කණ්ඩායිමට චෙන්නායි වල තොරතුරු හොයන්න ලේසි වෙන්නෙ නෑ. ඒ අතරෙ තොරතුරු හොයා ගන්න උදව් ගන්න පුලුවන් වෙන කෙනෙක්ව තිවාරිට මතක් වෙනවා. ඒ මනුස්සයව හොයාගෙන යන අතරෙ, රාජි ගෙ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි ලෑස්තිය. ෆැක්ටරියෙන් නන්දා ගැන හොයන පොලිසියට රාජි ගෙයි නන්දාගෙයි තියෙන සම්බන්දයක් ගැන පොඩි හෝඩුවාවක් ලැබෙනවා. ඒ අතරෙ පොලිසියෙන් රාජිව හොයාගෙන යනවා. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙනකන් ගිහින් එන්නම්.

එහෙනම්, පස්වෙනි කතාංගයත් අරගෙන මයුර සහෝ ඒවි අද රෑ 11.00 වෙද්දි. 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

6,935 downloadsDownload TFM-S02E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

6,935 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. BLA©K TIGE®

    සබ් එකට ස්තූතියි! පුළුවන්නම් ඉක්මණින් කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්නකෝ! Please!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  5. Pramukmili

    Thanx sis..............

  6. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. mindika

    Thanks !!!

  9. Anonymous

    Thnx for sub ...❤️...

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Manu

    Godak sthuthi..jaya wewa!