ද ෆැමිලි මෑන්..! කියද්දී දන්නවනේ ඉතින් දැනටමත් කරන්න හදන්නේ මොකක්ද කියල, මොකද ඊයේ හවස ඉදන් සයිට් එකේ පූරාම වැඩි දෙනෙක් කතා බහ වුණේ ද ෆැමිලි මෑන් දෙවෙනි කතා සමයේ උපසිරැසි ගැන. සිසිල අයියා දාපු පළවෙනි එපියේ ලිපියේ, කතාව ගැනයි ප්‍රඩක්ශන් කොලිටිය ගැනයි කතාව කරද්දී වෙලා තියෙන අකරතැබිවල ගැන දැනුමක් තේරුම…

ද ෆැමිලි මෑන්..! කියද්දී දන්නවනේ ඉතින් දැනටමත් කරන්න හදන්නේ මොකක්ද කියල, මොකද ඊයේ හවස ඉදන් සයිට් එකේ පූරාම වැඩි දෙනෙක් කතා බහ වුණේ ද ෆැමිලි මෑන් දෙවෙනි කතා සමයේ උපසිරැසි ගැන. සිසිල අයියා දාපු පළවෙනි එපියේ ලිපියේ, කතාව ගැනයි ප්‍රඩක්ශන් කොලිටිය ගැනයි කතාව කරද්දී වෙලා තියෙන අකරතැබිවල ගැන දැනුමක් තේරුමක් නැත්තම් දැන්ම ගිහින් මොකක්ද කියල තියෙන්නේ කියල බලන්න, නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වේවී. සමන්තා අක්කිනේනී, නම අහලත් ඇති, එයාගේ ලස්සන දැකලත් ඇති ඒත් එයාගේ ඇක්ශන් දැකල තියෙනවද? එන්න අද කතාවෙන් ඒවත් බලමු!
කලින් කතාවෙන්..!
ඔයාලට බලාගන්න පුළුවන් වුණානේ, ශ්‍රීකාන්තුයි ජේකේයි නන්දාගේ මිනීමැරුමට කියල හිරේ යනවා.ඒ වගේම රාජී නෙහ් ඒක කළේ, රාජී වැඩ කරපු තැනයි එයා හිටපු තැනයි දාලා යන්න යනවා. එයා එනවා සාජිත්ලගේ වැඩපල ළගට. ඒවගේම සුචී ආයෙම අරවින්ද් ඉන්න කම්පැනියට යනවා මොකද ශ්‍රී ආයෙම එයාගේ පරණ රස්සාවට ගිය නිසා.ඒ වගේම දරුවෝ බලන්නවත් ශ්‍රීට වෙලාවක් තිබුණේ නෑ කියල ඔයාලා දැක්කනේ. සුචී අරවින්ද්ගෙයි අතර පරණ කතන්දරේ දේවල් වගයකුත් දැක්කනේ. ඒ වගේම ශ්‍රීට දැනගන්න ලැබෙනවා රාජී වැඩ කරල තියෙන්නේ ත්‍රස්තවාදීන් එක්ක කියල. ඒ වගේම රාජීලා වීරරන්‍යම් වල ඉදන් පේදුරුතුඩුවට අවිආයුධ වගයක් ගන්න යන්න සැළසුම් කර විදියත් දැක්කනේ. එයාලා ඒවා අරගත්තම තමයි කතාවක් ඉවර වුණේ.
අද කතාවෙන්..!
අද කතාවෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් කියන්න යන්නේ නෑ එහෙනම්, රාජී, සාජිත් එයාලා ජාවරම් කරගෙන එන අවිආයුධ ටික අරන් ආයෙම ඉන්දියාවට එනවා. ඒත් මේක ගැන ශ්‍රී දැනගන්නවා. රාජීගේ වටේ ඉන්න කවුද? රාජී ආශ්‍රය කරන්නේ කවුද කියල. බලමුකෝ එහෙනම් එහෙම වුණ රාජී, අපේ ශ්‍රීකාන්තට අද අහුවෙයිද? භාස්කරන්ගේ සැලැසුම් දැනගන්න පුළුවන් වෙයිද? නායකතුමාගේ පාරේ යන කට්ටිය අල්ලගනියිද? එහෙනම් ඔන්න මම දෙවනි කතා සමයේ 6වෙනි කතාව අරන් ආවා, ආයෙම තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්! ❤
එහෙනම්, හත්වෙනි කතාංගයත් අරගෙන රේණුකා සුභාෂිණි සොයුරිය ඒවි අද උදේ 11.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,565 downloadsDownload TFM-S02E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පසිදු මධුමාල්
Subtitles
11 comments
sachintha
Sanjeewa2010
Pattaaaaaaaaaa
Pramukmili
Thanx bro..............
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sahan
Thanks a lot sub ekata
mindika
Thanks !!!
Anonymous
Thnx for sub ...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි