සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. කලින් කිව්වා වගේම ෆැමිලි මෑන් දෙවන කතා මාලාවේ 07 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ඔන්න මං උදේ 11.00 වෙද්දි ආවා. දිගු කාලයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලන් හිටිය ෆැමිලි මෑන් කතා මාලාව ගැන ලොකු අදහසක් දැන් මේ මේ වෙද්දි ඔයාලා හැමෝටම තියෙන හි…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. කලින් කිව්වා වගේම ෆැමිලි මෑන් දෙවන කතා මාලාවේ 07 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ඔන්න මං උදේ 11.00 වෙද්දි ආවා. දිගු කාලයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලන් හිටිය ෆැමිලි මෑන් කතා මාලාව ගැන ලොකු අදහසක් දැන් මේ මේ වෙද්දි ඔයාලා හැමෝටම තියෙන හින්දා මං වැඩිය ඒ ගැන කතා කරන්න යන්නේ නෑ. මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත සිසිල ප්‍රසාද් සොහොයුරාව ස්තූතිපූර්වකව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. වැඩි කතා නැතිව කතාව ගැන බලමු නේද?
පහුගිය කතාව:
මේ කොටස බලපු කෙනෙක්ට මතක ඇති ජෙබරාජ්ගේ ගෙදර ගියපු රාජිව ශ්‍රීකාන්ත් ඇතුළු නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වුණාට පස්සේ ඇයව රඳවාගෙන හිටපු පොලිස් ස්ථානයට කැරලිකාරයෝ කඩන් වැදිලා ප්‍රහාරයක් එල්ල කරලා ඇයව නිදහස් කර ගන්න උත්සාහ කරනවා. ඒ ගැටුම අතරෙදි ශ්‍රීකාන්ත්ගේ කණ්ඩායමේ මිලින්ද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙනවා. රාජිව නිදහස් කරගන්න කැරලිකාරයෝ සමත් වෙනවා. ඒ අතරෙදිම ඇයට වෙඩි වදිනවා.
අද කතාව :
ත්‍රස්තවාදීන්, වෙඩි වැදුනු රාජිව නැවත ඔවුන්ගේ ස්ථානයට රැගෙන ගිහින් ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. ජෙබරාජ්ගේ ගෙදර ගිහින් ප්‍රශ්න කිරීම් කරපු ශ්‍රීකාන්ත් ඇතුළු පිරිසට රාජි නැවත ජෙබරාජ්ගේ ගෙදර ආපු හේතුව වගේම නුදුරේදිම සිද්ධ වෙන්න යන ප්‍රහාරයක් ගැන ඉව වැටෙනවා. මේ හේතුවෙන් අගමැතිතුමියට ප්‍රහාරය ගැන නිලධාරින් දැනුම් දුන්නත් ඇය ඒ අනතුරු ඇගවීම් පිළිබදව නොසලකා හැරලා තමන්ගේ ඉදිරි සැලසුම වෙනස් නොකරන බව දැනුම් දෙනවා. මේ අතරේ ශ්‍රීකාන්ත්ගේ පවුලට නොහිතපු කරදරයක් සිද්ධ වෙනවා. මේ හැමදෙයක් ගැනම වැඩිදුර විස්තර කතාව බලලාම දැනගමු.
තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් වේවා.
එහෙනම්, අටවෙනි කතාංගයත් අරගෙන මයුර සුරාජ් සහෝ ඒවි අද දවල් 1.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
7,089 downloadsDownload TFM-S02E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
11 comments
sachintha
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති උපසිරසට... බුදුසරණයි.. ජය වේවා!
Sanjeewa2010
Pattaaaaaaaaaa
Pramukmili
Thanx sis..............
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sahan
Thanks a lot sub ekata
Anonymous
Thnx for sub ...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ