අනාමිකා ආනන්ද්ගේ අතුරුදහන් වීම ගැන රටක් නෙමේ ලෝකයක්ම කතා කරන්න අරන් තිබුණා. සමාජ මාධ්‍යයන් ගිනි අරන් තිබ්බා. රසිකයෝ අනාමිකාගේ ගේ වට කරන්න අරන් තිබ්බා. ගෙදර හැමෝවම පොලිසි ප්‍රශ්න කිරීම් වලට ලක්වුණා. සහකාර කොමසාරිස් ශෝභා ත්‍රිවේදි විසිනුයි පරීක්ෂණය මෙහෙයවුණේ. ශෝභාට කිසිම කෙනෙක්ව විශ්වාස තිබ්බේ නැහැ.…

අනාමිකා ආනන්ද්ගේ අතුරුදහන් වීම ගැන රටක් නෙමේ ලෝකයක්ම කතා කරන්න අරන් තිබුණා. සමාජ මාධ්‍යයන් ගිනි අරන් තිබ්බා. රසිකයෝ අනාමිකාගේ ගේ වට කරන්න අරන් තිබ්බා. ගෙදර හැමෝවම පොලිසි ප්‍රශ්න කිරීම් වලට ලක්වුණා. සහකාර කොමසාරිස් ශෝභා ත්‍රිවේදි විසිනුයි පරීක්ෂණය මෙහෙයවුණේ. ශෝභාට කිසිම කෙනෙක්ව විශ්වාස තිබ්බේ නැහැ. සැක පිරුණු ඇස් වලින් තමා හැමෝම දිහා බැලුවේ. මේ පවුලේ රහස් ගොඩක් තියෙන බවත් හැමෝම ඒවා හිතේ හිර කරගෙන ඉන්න බවත් ඇය මේ වෙද්දීත් තේරුම් අරගෙනයි තිබ්බේ. මනීෂ්ගෙන් ප්‍රකාශයක් ගන්න වෙලේ ඇත්තටම අනාමිකා සහ මනීෂ් අතර ලොකු සම්බන්ධයක් තිබ්බයි කියන කාරණය තහවුරු වෙන කතන්දර ගොඩක් මනීෂ්ගෙන් පිටවුණා මතකනේ. ඒ වගේම මනීෂ් කියපු බොරුවකුත් ශෝභාට මාට්ටු වුණා.
ඔය අතරේ අමුතු රසිකයෙක් අනාමිකාගේ ගෙවල් පැත්තට වෙලා කල් ගෙවන්න අරන්. මතකනේ පලවෙනි කොටසෙදි රෝද පුටුවක ඇවිල්ලා අනාමිකාව මුණගැහුණු හාදයා? අන්න එයා දැන් දවස් කීපයක් තිස්සේ නොකා නොබී අනාමිකාගේ ගෙදර ඉස්සරහට වෙලා ඉන්නවා. මෙයා ගැන අමාරා වැඩි අවධානයක් යොමු කළා. අර කිව්ව රසිකයා ගෙට රිංගලා මොනාද කළේ කියලත් මතක ඇතිනේ.
ප්‍රශ්න කිරීම්, ආරවුල්, සැකයන් එක්ක දවස් 4ක් ගෙවිලා ගියත් අනාමිකා ගැන කිසිම හෝඩුවාවක් නැහැ. අපි බලමු මේ කොටසින්වත් මුකුත් වෙයිද කියලා. ඊළඟ කොටසින් හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,893 downloadsDownload TFG-S01-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
9 comments
බ්ලෂ්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
sahangayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Fame Game [E03] Sinhala Subtitles | අමුතු රසිකයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/The-Fame-Game-1.0.jpg)



තෑන්ක්ස් සිසිත