කලින් කොටසෙදි අලුත් චරිතයක් අඳුනගත්තා. මතකනේ චිත්‍ර අඳින හාදයෙක්ව පෙන්නුවා. බලපු එයා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඔය අතරේ අනාමිකාගේ දුකට සැපට ළඟ ඉන්න එයාගේ වේෂ නිරූපණ ශිල්පියා, අනාත නිවාස ගානේ ගිහිල්ලා මාධව් ගැන හොයනවා දකින්නත් ඇතිනේ. තාම නම් එයාට මාධව් ගැන හොයාගන්න බැරිවුණා, හරිම අනාථ නිව…

කලින් කොටසෙදි අලුත් චරිතයක් අඳුනගත්තා. මතකනේ චිත්‍ර අඳින හාදයෙක්ව පෙන්නුවා. බලපු එයා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඔය අතරේ අනාමිකාගේ දුකට සැපට ළඟ ඉන්න එයාගේ වේෂ නිරූපණ ශිල්පියා, අනාත නිවාස ගානේ ගිහිල්ලා මාධව් ගැන හොයනවා දකින්නත් ඇතිනේ. තාම නම් එයාට මාධව් ගැන හොයාගන්න බැරිවුණා, හරිම අනාථ නිවාසයට ගියා වුණත්. මනීෂ් සහ අනාමිකාගේ සම්බන්ධයත් ඔය අතරේ දළුලාගෙන යනවත් එක්ක තමන්ගේ සැමියා ගැන අනාමිකාට තියෙන අප්‍රසාදයත් වැඩි වෙන්න ගත්තා.

අනාමිකාගේ පුතා මෙච්චර කල් හංගගෙන හිටිය රහසත් අනාමිකා ඉස්සරහට එනවා. පිස්තෝලයක සිද්ධියකුත් දකින්න ඇති. කලින් කොටස අහවර වුණේ අර උඩ කියපු චිත්‍රකාරයව ආපහු පෙන්නන ගමන්. මිනිහා පාලු පැත්තක පැල්කොටයකට යන ගමන්. ඒ පැල්කොටේ ඇතුලේ හිටියේ කවුද කියලා ඔයාලා දැක්කනේ?

එහෙනම් අද එකතු වෙන්න 5වෙනි කොටසත් එක්ක. මේ නෙට්ෆ්ලික්ස් වලින් අලුතින්ම එළිදක්වපු හින්දි කතාමාලාව, The Fame Game..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,561 downloadsDownload TFG-S01-E05.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,561 downloadsDownload Subtitles23 KB

8 comments

  1. චතුරබුද්ධි

    බොහොම ස්තුතියි උපසිරසියට

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. සිසිත සමරතුංග (සිසියා)

    ස්තූතියි මචෝ..

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    Thanks for sub
    The great indian murder series ekath denna

  6. sahangayantha

    thanks a lot saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mano

    Godak sthuthi.. Jaya wewa!