ටිකෙන් ටික මේ The Fame Game කතාමාලාවේ අවසන් කොටස වෙනකම් අපි ඇවිල්ලා. අනාමිකා ආනන්ද් කියන ඒ ජනකාන්ත නිළියගේ අබිරහස් අතුරුදහන් වීමේ සිද්ධියේ කොටස්කාරයන් වෙන්න පුළුවන් වුණා කතාව එක්ක එකතු වෙච්ච හැමදෙනාටම. ඉතින් මේ අවසන් කොටසත් බලලා හැම අවුලක්ම නිරවුල් කරගන්න කියලා තමා මතක් කරන්නේ. නොහිතපු වෙලාවක මැරිල…

ටිකෙන් ටික මේ The Fame Game කතාමාලාවේ අවසන් කොටස වෙනකම් අපි ඇවිල්ලා. අනාමිකා ආනන්ද් කියන ඒ ජනකාන්ත නිළියගේ අබිරහස් අතුරුදහන් වීමේ සිද්ධියේ කොටස්කාරයන් වෙන්න පුළුවන් වුණා කතාව එක්ක එකතු වෙච්ච හැමදෙනාටම. ඉතින් මේ අවසන් කොටසත් බලලා හැම අවුලක්ම නිරවුල් කරගන්න කියලා තමා මතක් කරන්නේ.
නොහිතපු වෙලාවක මැරිලයි කියලා හිතපු අනාමිකාගෙන් එයාගේ දුව අමූට කෝල් එකක් එනවා. අනාමිකා අඬ අඬ කිව්වේ එයාව බේරගන්න කියලා. හැබෑටම මොකක්ද ඒ වෙලා තිබ්බේ? 7වෙනි කොටස බලපු අය නම් දන්නවා ඇති. අන්තිමේදී අනාමිකාට පුළුවන් වෙලා තිබ්බා පැහැරගන්නාගෙන් ගැලවිලා පැනගන්න නම්. පාර දිගේ උදව්වක් හොයාගෙන දුවන් ආපු එයා දැක්කේ පාළු ගෙයක් වගේ තැනක්. ඒ ගෙදර තිබ්බ ටෙලිෆෝන් එකකින් අනාමිකා කෙලින්ම කතා කළේ එයාගේ දුවට. ඒත් අමූට වැඩි විස්තරයක් දැනගන්න ඉඩක් නොදීම ඇමතුම විසන්ධි වෙනවා. ඇමතුම ආපු තැන හොයාගෙන ශෝබා ඇතුළු පිරිස පිටත් වෙන්නේ අනාමිකාව හොයාගන්න බලාපොරොත්තුවෙන්. ඒ ගමනෙදි, අනාමිකාට වෙච්ච දේ ඇසින් දුටු සාක්ෂිකාරයෙක්ව ශෝබාට හම්බවෙනවා. මොන තරම් හෙව්වත් අනාමිකාව නම් හම්බවුණේ නැහැ. හැමෝගෙම බලාපොරොත්තු සුන් වෙලා යද්දි කාගේත් හිත්වල තිබුණේ අනාමිකා මේ වෙද්දි නම් ජීවතුන් අතර නැතුව ඇති කියලයි. ආපහු ගෙදරට ආපු අවී ශෝබාගේ පෙරැත්ත පිට හැම ඇත්තක්ම මාධ්‍ය ඉස්සරහා කිව්වා. ඒකෙන් නිකිල් ගැන එළිවුණා වගේම, බිත්තියේ උණ්ඩයකින් වෙච්ච සිදුර වගේ හැම කතාවකට උත්තර හම්බවුණානේ. රසවත්ම හරිය වුණේ ඊට පස්සේ ශෝබා ගෙදර ඉන්න ගමන් අනාමිකාගේ පරණ චිත්‍රපටියක් බලන්න ගත්තේ අහම්බෙන්.මෙතනින් මේ මුළු සිද්ධියම කණපිට පෙරලෙන දෙයක් සිද්ධ වෙනවා…
දැන් එතන ඉඳන්..
එහෙනම් තවත් මෙහෙයුමක් මෙහෙම අවසන් කරන්නයි යන්නේ. මේ මොහොත වෙද්දීත් The Fame Game දෙවන කතාසමයක් ගැන නම් ආරංචි මුකුත් නැහැ. බලමු අපි. අවසාන වශයෙන් මේ කතාමාලාවට උපසිරැසිගන්වන්න මා එක්ක එකතු වුණු දහරා සහෝදරියවත්, චාමර සහ තිසර සහෝරයන්වත් මතක් කරන ගමන් මං සමුගන්නවා. තවත් මෙවැනිම කතාමාලාවක් එක්ක හමුවෙමු. හැමෝම සිහිබුද්ධියෙන් කටයුතු කරගෙන ඉමු. අපි කාට කාටත් සුබ අනාගතයක්. ජයවේවා.!!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,954 downloadsDownload TFG-S01-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
32 comments
Anonymous
සිසිත සමරතුංග (සිසියා)
සබට තුති මචන්. ඔයා නම් මාරයි
Kushan
Sub akta thanks
Anonymous
ela
Anonymous
gathi
Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ ..!!
Naveen
උපසිරසිවලට තුති
දිල්කි බාත්
දෙන්නටම බොහොමත්ම ස්තූතියි..
පුළුවන් නම් කෝටා ෆැක්ටරි එකට සබ් දෙන්නකෝ එකතු වෙලා.Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
gammak
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
thank ban sub ekata
sisula
rrr eke sub sub eke link eka
සිසිත සමරතුංග (සිසියා)
කරන ගමන්
Anonymous
Indonesia
Anonymous
elama
amal
supiri wadak
Anonymous
Hati manusia tidak akan pernah tenteram sebelum berdamai dengan diri sendiri.
Anonymous
Saat sadar bahwa kau tidak kekurangan suatu apa pun, seisi dunia menjadi milikmu.
Anonymous
Orang yang tersenyum selalu lebih kuat dari orang yang marah.
Anonymous
Kita adalah apa yang kita kerjakan berulang kali. Dengan demikian, kecemerlangan bukan tindakan, tetapi kebiasaan.
Anonymous
Ia yang bijak akan merasa malu, jika kata-katanya lebih baik daripada tindakannya.
Anonymous
Bila saya mendengar, saya akan lupa. Setelah melihat saya bisa mengerti. Dan setelah mengerjakan, barulah saya bisa memahami.
Anonymous
Orang yang berbudi tinggi selalu berpedoman pada keadilan dan selalu berusaha menjalankan kewajiban.
Anonymous
Dengan belajar Anda bisa mengajar. Dengan mengajar, Anda belajar.
Anonymous
Seberapa jauh Anda gagal, tidak masalah, tetapi yang penting seberapa sering Anda bangkit kembali.
Anonymous
Masalah akan datang cepat atau lambat. Jika masalah datang, sambut dengan sebaik mungkin. Semakin ramah Anda menyapanya, semakin cepat ia pergi.
Anonymous
Thanks for sub
The great indian murder series ekath dennaසනෙරු අරවින්ද
සබ් එකට ස්තුතියි
sahangayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Fame Game [E08] Sinhala Subtitles | නොසිතූ හෙළිදරව්ව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/The-Fame-Game-1.1.jpg)


Thanks for all