Watch Trailer

Halo [S01 : E03] Sinhala Subtitles | කෝටානා [සිංහල උපසිරසි]

එහෙනම් මම කියපු විදිහටම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. හැමෝම වගේ බලාගෙන හිටපු තවත් එක චරිතයක සම්ප්‍රාප්ත වීම මේ එපියෙන් සිද්ද වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි…කෝටානා….අද කොටසේ නම Emergence.. මේ එපියට 7.7 ක IMDB අගයක් ලැබෙනවා. විශේශම දේ තමා ගේම් එකේදී කෝටානට හඩකවන නිලියම මේ සීරියස් එකටත් හඩකවන්න එකතු වෙලා…

එහෙනම් මම කියපු විදිහටම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. හැමෝම වගේ බලාගෙන හිටපු තවත් එක චරිතයක සම්ප්‍රාප්ත වීම මේ එපියෙන් සිද්ද වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි…කෝටානා….අද කොටසේ නම Emergence.. මේ එපියට 7.7 ක IMDB අගයක් ලැබෙනවා. විශේශම දේ තමා ගේම් එකේදී කෝටානට හඩකවන නිලියම මේ සීරියස් එකටත් හඩකවන්න එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට හුරුපුරුදු කටහඩක් අහන්න ලැබේවි.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි ජෝන් ක්වාන්වත් අරගෙන රබල් එකට යනවා. එහේ පාලකයා සෝරන් ජෝන්ගේ පරණ යාලුවෙක්. ඒ වගේම රබල් එකේ ඉන්නැද්දී ජෝන් ට රෙත් කියලා කෙනෙක්ව මුනගැහෙන්න ලැබෙනවා. රෙත් කියන්නේ කවනන්ට්ලා පැහැරගෙන ගිය මනුස්සයෙක්. කොහොමහරි එයා උන්ගෙන් බේරිලා පනපිටින් ඇවිත් තියෙනවා. පුරාවස්තුව දැක්ක ගමන් රෙත් ඒක අදුරගන්නවා. ඒ වගේම රෙත් කියනවා පුරාවස්තුවෙන් පූජනීය වලල්ලක් මතු වෙනවා කියලත් ඒක විශ්වයේ තියෙන ජීවය නසන ආයුධයකට සම්බන්ද වෙනවා කියලත් කිව්වා. මේක දැනගත්තට පස්සේ ජෝන් ක්වාන්ව රබල් එකේ දාලා යනවා. ඊටපස්සේ පුරාවස්තුවත් එක්ක ආපහු ගිහින් UNSC එකට බාරවෙනවා….

අද කොටසින්…

අද කොටසෙදි ඔයාලට ඩොක්ට හෝල්සි කෝටානව පණගන්වන විදිහ බලාගන්න පුලුවන්. ඒ වගේම පුරාවස්තුව ලබගාන්න මැකී දරන පලවෙනි උත්සහයත් අද බලාගන්න පුලුවන්.

හතරවන කොටස සමගින් ලබන සතියේ නැවත හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,375 downloadsDownload Halo-S01-E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

15,375 downloadsDownload Subtitles32 KB

38 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න. ❤

  4. Anonymous

    thanks saho

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Kavee

    ස්තුතියි සගෝ සිංහල උපසිරැසියට.

  7. Anonymous

    Peaky blinders last epsoide eke sub kooo dan godak daws idan baln inne

    1. Ashen Piumal

      Thanks bro puluwan nan eka para episode tika dapnko ..balagena idala epa wenawa bn

    2. Hiran Eranda

      සතියට එක එපියයි රිලීස් වෙන්නේ. මේක ongoing series එකක්

  8. Lahiru

    Thanks

  9. Udara Damith

    ela

  10. Anonymous

    Thanks bro

  11. Anonymous

    බොහොම ස්තුතියි නියම වැඩක්

    1. GAyashan

      Meke episode download karanna link ekak dannako

      0764127894

      Puluvannam loku udauvak

  12. thilina

    ado thq bnnnnnnnnnnnnnnnnnnn.kata hari puluvnm The Good Doctor series ekta sub denako

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...

  14. Kamal

    halo 4 එන්නේ කවක් ද?

  15. Kamal

    halo 4 එන්නේ කවක් ද? ඉක්මනට එනවද?

  16. Himalsha Rukshan

    Ep 4 walata ona ikmanata sub walata sthuthi

  17. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  18. Anonymous

    Ep 4 eka ikmanata denna sago

  19. Lakshan

    Thanks

  20. madusanka

    ilaga sub eka daanne kavadada?

  21. Anonymous

    Episode 4 ඇවිල්ලා දැන් ගොඩ දවසක්...කවද්ද දෙන්නෙ බ්‍රෝ...

  22. Deshan Kalhara

    Episode 4 ekath ikmanata dennako saho

  23. Anonymous

    epi 4 sub eke onii brother

  24. jeewa

    ep 4 ikmnt demu ned sgo

  25. Anonymous

    නියමයි අති සාර්ථක විදිහට තවත් සීරිස් එකක් මගින් නවත්තලා දැම්මා නේද?
    අලුතින් ඕන තරම් පටන් ගනින් කැමති තැනකින් නවත්තාපන් ඉවර කරන්න ඕනම නැ කියන මතයේ ඉන්න ඇඩ්මින්ලා ඉන්නෙ කියලා ආයෙ වතාවක් ඔප්පු කලාට හද පිරි මෙව්වා එක <3

    1. Hiran Eranda

      LOL....සබ් දෙන එක නවත්තලා නෑ..එපි 4 අද රෑට දෙනවා. වැඩ වැඩි උන හින්දයි සබ් එක පරක්කු උනේ.

  26. Anonymous

    E04 ekt sub ek parakku ai brdh...puluwn ikmnt sub ek dnnko

  27. Suuda

    tv series eka nm supiryak!!!

  28. Gimhan

    ඊළඟ sub එක දෙන්නෙ නැද්ද sago

  29. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️

  30. Anonymous

    episode 4 sub eka ikmanata dennako saho

  31. lakshan

    thanks ...................

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. viraj

    thanks...........