Watch Trailer

Halo [S01 : E02] Sinhala Subtitles | ආශිර්වාද ලත් තැනැත්තා [සිංහල උපසිරසි]

එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එ…

එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එපියේ සබ් එකත් මං ඉක්මනින් අරගෙන එන්නම්. ඒ එක්කම The contractor ෆිල්ම් එකේ සබ් එකත් මං ගේන්නම්. අද එපිසෝඩ් එකේ නම Unbound.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඇතුලු සිල්වර් ටීම් එක කවනන්ට්ලා මැඩ්‍රිගල් වලට එල්ල කරපු ප්‍රහාරයයට ප්‍රතිචාර දක්වපු විදිහ. එලීට් රණශූරයෝ 20 මැරුවත් එකෙක් පැනලා ගියා. ප්‍රහාරයේ වන්දිය විදිහට ඒ කදවුරේ හිටපු එක්කෙනෙක්ට අරෙන්න අනිත් සියලු දෙනාට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. මාස්ටර් චීෆ් කවනන්ට්ලා හාරලා මතු කරපු පුරාවස්තුවක් හොයාගත්තා. මාස්ටර් චීෆ් අතින් ඒ පුරාවස්තුව සක්‍රීය වීම නිසා මාස්ටර් චීෆ්ට තමන්ගේ මනසෙන් අයින් කරපු මතකයක් කීපයකට ප්‍රවේශ වෙන්න අවස්තාව ලැබෙනවා. හැබැයි එයා දන්නේ නෑ ඒවා එයාගේ මතකයන් කියලා. සිල්වර් ටීම් එකේ අනිත් ස්පාටන්ලා සතුරු යානයෙන් මැඩ්‍රිගල් වලින් පිටත් කරපු මාස්ටර් චීෆ් ක්වන් හා කියන ලමයවත් අරං අර පුරාවස්තුවත් එක්ක මැඩ්‍රිගල් වලින් පිට වෙනවා. පුරාවස්තුවෙන් මාස්ටර්චීෆ්ට බලපෑමක් වෙලා තියෙන බව තමා පේන්නේ. ඒ අතරේ UNSC එකෙන් ක්වාන් ට යෝජනවාක් කරනවා තමන්ට සහය දක්වන්න කියලා. ක්වාන් ඒකට කැමති වෙන්නේ නෑ. කෝමහරි UNSC එක මාස්ටර් චීෆ්ටට අණ කරනවා ක්වන්ව මරන්න කියලා. හැබැයි එයා ඒ අන නොතකා හැරලා ක්වාන් වත් අරගෙන පැනලා යනවා….

අද කොටසින්…

අද කොටසෙදි මාස්ටර් චීෆ් තමන්ගේ පරණ යාලුවෙක්ව මුණගැහෙන්න යනවා. ඒ එක්කම අර කවනන්ට් පුරාවස්තුව ගැනත් විස්තර දැනගන්න ලැබෙනවා..

තුන් වෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,951 downloadsDownload Halo-S01-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

13,951 downloadsDownload Subtitles29 KB

22 comments

  1. Vihanga

    pin Aaaaaaaaaaa.Echchrai Ban Kiyanna Thiyenne

  2. Janith

    Gogol nachalo මූවි එකටත් සබ් දෙන්ඩකො.පට්ටම ෆිලුමක්.trailer එක බලන්ඩකො

  3. dunidu shehan.

    tnx bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Halo E3 Sinhala sub one bro

    1. Sachith Dilshan

      3 වෙනි episode එකෙත් sinhala sub එක දෙන්නකො සහො

  6. Anonymous

    Last kingdom session 5 t ikmnta sub denndo

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Udara Damith

    elaaa

  10. Anonymous

    Halo eke s03 witharane pennanne ita weda nadda eke

  11. chinthaka.max4

    thankx machan

  12. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  13. Anonymous

    thanks suddah

  14. Anonymous

    Thanks

  15. Lakshan

    Thanks

  16. lakshan

    thanks ...............

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Avindu Meshak

    Halo kiyala kiyanne mama asama game walin ekak , kawda hithuwe eke tv searise ekath mechchara supiri kiyala

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  21. viraj

    thanks..............