බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ නොවැම්බර් 19 වන දින MX Player හරහා තිරගත වූ Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. Sarthak Dasgupta විසින් තමා මේ කතා මලාව අධ්‍යක්ෂණය කලේ. Suniel Shetty හා Vivek Oberoi විසින් ප්‍රධාන රංගන…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ නොවැම්බර් 19 වන දින MX Player හරහා තිරගත වූ Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි.

Sarthak Dasgupta විසින් තමා මේ කතා මලාව අධ්‍යක්ෂණය කලේ. Suniel Shetty හා Vivek Oberoi විසින් ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම Suniel Shetty දායක වූ පලමුවෙනි වෙබ් කතාමාලාවයි. Anngad Raaj, Sonali Kulkarni Sonali Kulkarni, Sonali Kulkarni යන අයත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම imdb අගය 7.8 ක් ලබා ගෙන තියෙනවා.

ධාරාවියේ දේශපාලන පොරය හා අපරාධ සම්බන්ධව මේ කතාව ගෙන එනවා. තලෛවන්(Suniel Shetty) කියන්නේ ධාරාවියෙ ඉන්න බලසම්පන්න කෙනෙක්. ඒ වගේම ඊලග ඡ්න්දෙ වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගන්න මහ ඇමතිනි ජාන්වි උත්සහා කරනවා. ඒ වගේම ACP ජයන්ත් මේ ධාරාවියෙ පාලන තන්ත්‍රයෙ යම් සිද්දි වෙනුවෙන් වැඩ කටයුතු කරනවා.

මෙ කතාව ගැන මං වැඩිදුර කියන්න යන්නේ නෑ. මේ කතාව හොද කුතුහලයකින් නරඹන්න පුළුවන් කතාවක්. එම නිසා මේ කතාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ඔයාලගෙං ආරාධනා කරනවා. මීලග උපසිරැසිය සිසිත අයියා අරං ඒවි.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

              Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,504 downloadsDownload Dharavi.Bank_.S01E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

8,504 downloadsDownload Subtitles19 KB

21 comments

  1. whoami

    thanaks sub ekata

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Anonymous

    සුපිරිම ඩයල් දෙකක් ඉන්නේ

  5. kapila4499

    මම මේක සබ් කරලා බැලුවා පට්ට සුපිරියක්. බලපල්ලා. මට සබ් එක මේකට දාන්න බෑ. අව්ලක් තියෙන නිසා.....

    1. tharidu16

      okkoma awata passema balanawa

    2. tharidu16

      eka dipanko mata

    3. Anonymous

      kooooooooooo

  6. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Sanjeewa Malith

      සුපිරියක් thank u subtitles akata brother

  7. Anonymous

    Eka para sub denna barida

    1. Anonymous

      ow bn. waiting inna ba

  8. tharidu16

    okkoma awata passema balanawa

  9. Anonymous

    සුසුපිරියක් thank u brother

  10. Gamage

    Thanks for the sub

  11. Shanuka Perera

    Thank you bro

  12. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥xd

  13. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  14. Sanjaya

    Subtitles wada nane brother

  15. මයුර

    සබට බොහොමත්ම තුති මචෝ...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P