තලෛවන්ව ඉවරයක් කරලා දාන මෙහෙයුම ජයන්ත්ට බාර දුන්නේ එවෙලේ වුණාට මොකෝ, ඊට පස්සේ අපි දැකපු දර්ශන අනූව නම් මේකට ජයන්ත් මුල ඉඳන් මාන බලාගෙන තමා ඉඳලා තියෙන්නේ. ජයන්ත්ගේ කාමරේ තිබ්බ බිත්ති සටහන් ඒ ගැන හොඳට කියලා දුන්නා. ඒත් එක්කම මතකයිනේ ජයන්ත් කෙනෙක්ට කෝල් එකක් ගත්තා. “තලෛවන්ව මරන්න මට නියෝගය හම්බවුණා. ම…

තලෛවන්ව ඉවරයක් කරලා දාන මෙහෙයුම ජයන්ත්ට බාර දුන්නේ එවෙලේ වුණාට මොකෝ, ඊට පස්සේ අපි දැකපු දර්ශන අනූව නම් මේකට ජයන්ත් මුල ඉඳන් මාන බලාගෙන තමා ඉඳලා තියෙන්නේ. ජයන්ත්ගේ කාමරේ තිබ්බ බිත්ති සටහන් ඒ ගැන හොඳට කියලා දුන්නා. ඒත් එක්කම මතකයිනේ
ජයන්ත් කෙනෙක්ට කෝල් එකක් ගත්තා. “තලෛවන්ව මරන්න මට නියෝගය හම්බවුණා. මමයි ඒ මෙහෙයුම කරගෙන යන්නේ.” ජයන්ත් කියපු දෙයින් අපිට තේරෙනවා මේක ජයන්ත් සහ ඊරා දෙන්නම ගොඩ කාලෙක ඉඳන් ප්‍රාර්ථනා කරගෙන හිටිය දෙයක් කියලා. ඉතින් මතකයිනේ ජයන්ත් කමිෂනර් එක්ක කිව්වා මහා මෙහෙයුමට කණ්ඩායමක් හොයාගන්න ඕනය කියලා. ඒකෙ පලවෙනි සාමාජිකයා වුණේ කවුද කියලත් දැක්කනේ. කලින් කොටසේ බැංකුව වටලපු හාදයාමයි. ඉතින් මෙයාලගේ පළවෙනිම වැඩේ වුණේ දමන් වල ඉඳන් එන තලෛවන්ගේ බඩු වගයක් වටලන එක. වැඩේ එකෙන්ම සාර්ථක වුණා විතරක් නෙමේ තලෛවන්ව වියරු වට්ටන්නත් සමත් වුණා. ඔයිට අමතරව ජයන්ත් මහේෂ් එක්ක හමුවක් දාගෙන මහේෂ් නොදැන හිටිය ලොකු රහසක් එලි කරනවා. තලෛවන් ගැන හොඳ විතරක්ම හිතාගෙන හිටිය මහේෂ්ට පලවෙනි සැරේට එයා ගැන සැකයක සේයාවක් වැටෙන්න ගන්නවා. තමන්ගේ කතාව සනාථ කරන්න ශක්තිමත් සාක්ෂියකුත් ජයන්ත් මහේෂ්ට දුන්නා මතක ඇති.
ඉතින් හැමෝම මේ එකතු වෙලා ඉන්නේ MX|Player හරහා 2022 වසරේදි විකාශනය වෙච්ච තවත් ජනප්‍රිය හින්දි කතාමාලාවක් වෙන Dharavi Bank එක්කයි. Crime | Thriller | Drama| වලට අයත් වෙන මේ කතාමාලාවට 7.8ක දැවැන්ත IMDb අගයකුත් හිමියි. අපි කවුරුත් ආදරේ, දන්න කියන Sunil Shetty සහ Vivek Oberoi ප්‍රධාන චරිත මවන Dharavi Bank කතාමාලාව කොටස් 10කින් තමයි සමන්විත වෙන්නේ. මේ වෙද්දීත් කොටස් දෙකක් බලලා ඉන්න එකේ කෙලින්ම යමු ඊළඟ කොටස රස විඳින්න. ඉක්මනින්ම නැවතත් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,416 downloadsDownload Dharavi.Bank_.S01E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Dharavi Bank (2022-) [S01: E03] Sinhala Subtitles
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank S01E03 Sinhala Subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
whoami
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
Anonymous
පුලුවන් ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න සහෝ
පට්ටම සීරීස් එකක්Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
උඩින්ම දාන title එකෙන් කතාව spoil කරන්න එපා බන්
Anonymous
Thanks jayawewa.....!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dharavi Bank [S01: E03] Sinhala Subtitles | රෝහලට පැමිණි මාරයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

thank for sub bro