තලෛවන් මරන්න හදපු ඒ වගේම මරන්න හොය හොයා හිටිය ජෝ හිටි හැටියෙම තලෛවන්වම හොයාගෙන ආවා. හැමෝටම පුදුමයක් මූ මොකද තමන්ගේ මරණය හොයාගෙන ආවේ කියලා. මේ වෙනකොට මිනිහව තාරාගේ මස් කඩේ හිරකරගෙනයි තිබුණේ. ඒ කියන්නේ ජෝටත් තාරාගේ බල්ලන්ගේ බඩවල් පුරවන්න අවස්ථාවක් හම්බෙන්න වගේ යන්නේ. කොහොමත් තලෛවන් සහ ශිවා ඇතුළු පිරි…

තලෛවන් මරන්න හදපු ඒ වගේම මරන්න හොය හොයා හිටිය ජෝ හිටි හැටියෙම තලෛවන්වම හොයාගෙන ආවා. හැමෝටම පුදුමයක් මූ මොකද තමන්ගේ මරණය හොයාගෙන ආවේ කියලා. මේ වෙනකොට මිනිහව තාරාගේ මස් කඩේ හිරකරගෙනයි තිබුණේ. ඒ කියන්නේ ජෝටත් තාරාගේ බල්ලන්ගේ බඩවල් පුරවන්න අවස්ථාවක් හම්බෙන්න වගේ යන්නේ. කොහොමත් තලෛවන් සහ ශිවා ඇතුළු පිරිසට ජෝගේ මේ පැමිණීම ගැන සැකයක් තිබ්බා. ජෝ තමයි පොලිසියේ ඔත්තුකාරයා කියලා තදින්ම එයාලට හිතිලයි තිබ්බේ. වියරු වැටිලා ඉන්න ශිවා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා ජෝගේ කට ඇරවන්න. තලෛවන් ඒකට අවසර දෙනවා. පස්සේ ඉතින් ශිවා ජෝව බාගෙට මැරුවත් වැඩකට ඇති දෙයක් නම් දැනගන්න ලැබුනේ නැහැ. ඒ වෙනුවට ජෝ කරේ හැම කුණු ගොඩක්ම ශිවාගෙයි ෆ්‍රැන්සිස්ගෙයි කරපිටට දාපු එකයි. වැඩේ දිරවගන්න බැරිව ශිවා සහ ෆ්‍රැන්සිස් එතනින් යන්න ගියාම නොහිතපු විදිහට තලෛවන් එතනට ආවා. ජෝගේ හැසිරීම ඉස්සරහ තලෛවන්ටත් මේ සිද්ධ වෙන දේවල් ගැන දෙපාරක් හිතන්න වුණා. කොහොම කොහොමහරි තාරාගෙන් ලැබෙන්න තිබුණු දසවධ වලින් ජෝ ගැලවෙනවා, දැනට.
ජයන්ත්ගේ රහස් මෙහෙයුම සංවිධානය වෙන තැන කට්ටිය දකින්න ඇති. ගොඩක් පරිස්සමට සංවිධානාත්මකව වැඩේ සිද්ධ වෙමින් තිබ්බේ. කොටින්ම ධාරාවී වල තියෙන හැම ගිනිපෙට්ටි ගෙයක් ගානෙම සලකලා බලලා ඒ වගේම ආකෘතියකුත් ජයන්ත් ඇතුළු පිරිස හදාගෙනයි හිටියේ. කට්ටිය ඩ්රෝන වලින් පවා හෝදිසි මෙහෙයුම් කර කර හිටියේ. ඔය අතරේ තමා එයාලා දැක්කේ ෆ්‍රැන්සිස්ට එල්ලවෙන ප්‍රහාරය. තමන්ගේ සැලැස්ම හදිසියේ වෙනස් කරන ජයන්ත් කරන්නේ මේ සිද්ධිය තමන්ගේ වාසියට හරවගන්න එකයි. ෆ්‍රැන්සිස්ව අදාළ ප්‍රහාරයෙන් බේරගෙන කෙලින්ම එයාලගේ රහස් මධ්‍යස්ථානයට එක්කන් එන්න ජයන්ත්ලා කටයුතු කරනවා. එතකොට මේක දැනගන්න තලෛවන් හිතන්නේ පොලිසියට හිතවත් ඔත්තුකාරයා ජෝ නෙමේ ෆ්‍රැන්සිස් කියලයි. එතකොට ජෝ කෙලින්ම විශ්වාසය දිනාගන්නවනේ.
මහේෂ් සකීනාව කාමරේකදි හම්බවෙනවා. සිද්ධි කීපයක් වුණාට පස්සේ මහේෂ් සකීනාගෙන් ඉල්ලනවා උදව්වක්. ඒ තමයි මයිකල් මාර්ගයෙන් තලෛවන්ගේ දින චර්යාවන් ගැන දැනගන්න එක. මුලදී සකීන මේ වැඩේට පස්ස ගැහුවත් මහේෂ් වෙනුවෙන් ඕන දෙයක් කරන ගානටයි සකීනා හිටියේ. වැඩේට කැමති වෙනවා ඒ හින්දම. එදා රෑ බලවත් උත්සාහයකට පස්සේ මයිකල්ගෙන් තලෛවන් ගැන වැදගත් දේවල් කීපයක් දැනගන්න සකීනාට සහ ඒ මාර්ගයෙන් මහේෂ්ට පුළුවන් වෙනවා.
එහෙනම් එකතු වෙන්න අද කොටසත් එක්ක. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ජනප්‍රිය Dharavi Bank කතාමාලාවත් එක්කයි. සුනිල් ෂෙට්ටි සහ විවේක් ඔබරෝයි කියන ප්‍රබලයන් දෙන්නාගේ ඝට්ටනය අඩුවක් නැතුව මේ කතාමාලාවෙන් හරි අපූරුවට බලාගත්තහැකි. කොටස් 10කින් මේ වෙද්දි අපි කොටස් 5ක්ම ගෙනත් අවසානයි. ඉතුරු ටිකත් ඉක්මනට අරන් එන්නම්. ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,393 downloadsDownload Dharavi.bank-S01E05.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Dharavi Bank (2022-) [S01: E05] Sinhala Subtitle
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank S01E05 Sinhala Subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Sanjeewa Malith
whoami
thanks sub ekata
Naveen Mbr
බොහෝම ස්තූතියි අයියේ!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
තැන්ක්ස් මචෝ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa.....!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dharavi Bank [S01: E05] Sinhala Subtitles | ඩ්රෝන ප්‍රහාරයක්..!! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

Thank u subtitles akata ❤❤