“වන් පන්ච් මෑන්” 3 සහ 4 කොටස්වල සබ් තමා මේ අරගෙන ආවේ. කලින් කොටස් දෙක බලපු අයට කතාව රහ වැටෙන්න ඇති කියල හිතනවා. එහෙනම් අද කොටස් ගැන බලමු. පසුගිය මතකයන් – සයිතමා; මිනිහා ආතල් එකට තමා වීරයෙක් වෙලා තියෙන්නේ. රාක්ෂයින් හා විවිධාකාරයේ උපද්‍රව පිරුණු ලෝකයක, මනුෂ්‍යත්වය වෙනුවෙන් ‘සයිතමා’ සටන් කරනවා. මිනිහ…

“වන් පන්ච් මෑන්” 3 සහ 4 කොටස්වල සබ් තමා මේ අරගෙන ආවේ. කලින් කොටස් දෙක බලපු අයට කතාව රහ වැටෙන්න ඇති කියල හිතනවා. එහෙනම් අද කොටස් ගැන බලමු.
පසුගිය මතකයන් –
සයිතමා; මිනිහා ආතල් එකට තමා වීරයෙක් වෙලා තියෙන්නේ. රාක්ෂයින් හා විවිධාකාරයේ උපද්‍රව පිරුණු ලෝකයක, මනුෂ්‍යත්වය වෙනුවෙන් ‘සයිතමා’ සටන් කරනවා. මිනිහට තියෙන ශක්තිය කොච්චරද කියල කියනවනම්, ඕනෑම විදිහේ එකෙක්ව ඉවරයක් කරන්න මිනිහට ‘වන් පන්ච්’ එකක් විතරයි ඕනේ කරන්නේ. ඉතින් පළවෙනි එපිය නම් මේ චරිතය අපිට හඳුන්වා දීමක් වගේ තමා කළේ. දෙවෙනි එපියෙ ඉඳලා තමයි අපි කතාවට අවතීර්ණ වෙන්නේ.
දකින්න ලැබුණු තොරතුරු අනුව නම් කවුරුහරි විද්‍යාඥයෙක් විවිධ පරීක්ෂණ කරලා, සොබාදහමේ නියමයන්ට පිටින් ජීවී විශේෂ නිර්මාණය කරනවා. ඒ විදිහෙ අස්වාභාවික ජීවියෙක් තමයි “මොස්කිටෝ ගර්ල්” කියන්නේ. මතක ඇතිනේ මදුරු වසංගතයක් ඇවිත් කරපු හදිය. ඉතින් මේ මොස්කිටෝ ගර්ල්ව දඩයම් කරන්න ආපූ “ජෙනොස්” කියන සයිබෝර්ග් කොල්ලා, සයිතමාගේ බලය දැකලා, සයිතමා වගේම ශක්තිමත් වීමේ අරමුණින්, සයිතමාගේ ගෝලයෙක් වෙන්න ඉල්ලීමක් කළා.
මේ අතර එක පහරින් මොස්කිටෝ ගර්ල්ව මරපු නිසා උඩ කිව්ව අර විද්‍යාඥයා දැන් සයිතමා ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඒ නිසා සයිතමාව අල්ලගෙන එන්න සෙට් එකක් පිටත් කරනවා. “හවුස් ඔෆ් එවලූෂන්” කියල හඳුන්වන මේ විද්‍යාඥයාගේ විද්‍යාගාරයේ නිර්මාණය කරපු අස්වාභාවික ජීවීන් සෙට් එකක් වෙන “බීස්ට් කින්ග්, කමාකියුරි, ග්‍රවුන්ඩ් ඩ්‍රැගන්, ෆ්‍රොග්මෑන්” සහ කොම්බැට් සයිබෝර්ග් කෙනෙක් වෙන “ආර්මඩ් ගෝරිල්ලා” තමා මේ විදිහට ගේමට එන්නෙ.
ඉතින් සයිතමායි ජෙනොස්නුයි එකතු වෙලා මේ සෙට් එකට ඇපත් නැතිවෙන්නම නෙළුවනේ. ඉතින් ඉන් පසුවට මොකක් වෙයිද? අද කතාව එතැන් සිට…
අද කතාංගයන්:
• 03 – The Obsessive Scientist
• 04 – The Modern Ninja
විකාශය වූ දිනයන්:
• 03 – 2015 ඔක්තෝබර් 19
• 04 – 2015 ඔක්තෝබර් 25
” I became a hero for fun.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,859 downloadsDownload One-Punch-Man-S1-E03-04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #one punch man s01 sinhala sub
- #one punch man season 1
- #one punch man sinhala sub
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Tharindu
Anonymous
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks .supiriyak