ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. එහෙම නැත…

ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. එහෙම නැති, බලන්න හිතේවත් නැති අය වෙනුවෙන් අනේ අපරාදේ කියලා තමා කියන්න වෙන්නේ. නොබලපු අයට අදහසක් ඇති වෙන්නත් එක්ක බලපු හැමෝගෙන්ම ඉල්ලන්නේ කතාමාලාව ගැන අදහසක් දාගෙන යන්න කියලයි. එහෙම අදහස් ගොඩක් වටිනවා කාට කාටත්. මේ වගේ කතාමාලාවන් වල විශේෂත්වයක් තියෙනවා. මූඩ් සවුත්තු වුණු වෙලාවක සිට්කොම් එපියක් බැලුවම හිත සැහැල්ලු වෙනවා වගේ තමා TVF කතාවක එක එපියක් බැලුවත්. හිතට දැනෙන්නේ අමුතු සැහැල්ලුවක්, කික් එකක්.
ඉතින් ඇමසෝන්ප්‍රයිම් + TVF විසින් අරන් ආපු මේ ගම්සභාවත් එක්ක පුරා දවස් හතක් ඔබ එකතු වෙලා හිටියනේ. අද කොටස ටිකක් විශේෂයි. හිතට දැනෙනවා වැඩියි. මං මුකුත්ම එලි කරන්න යන්නේ නෑ. අන්තිමේදී ගම්සභාව අපෙන් සමුගන්නේ කාගේ කාගේත් හිත් වලට අමුතුම බලාපොරොත්තුවක් දීගෙනමයි කියලා නම් සැකයක් නැහැ. එහෙනම්, මේ කතාමාලාවට සිංහල උපසිරැසි සපයමු කියලා යෝජනා කරපු සිසිල සහෝදරයත්, චාමර සහෝදරයත් එක්කම කොටසක් කොටසක් ගානෙම උපසිරැසි අරන් ආපු දහරා, හෙළිලි, සොහාන්, ශසිත්, සිසිත සහෝදර සහෝදරියන්වත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපිව කමෙන්ට් වලින් ශක්තිමත් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ අය අමතක නොකර අපේ මේ ගම්සභාව ගැන වචනයක් කියලා යන්න. එහෙනම් අපි ගම්සභාවෙන් සමුගන්නේ අනිවාර්යෙන්ම දෙවැනි සමයත් එක්ක නැවත හමුවෙනවා කියල ප්‍රතිඥාවත් එක්කමයි. එතකම් සුවෙන් සතුටෙන් පරිස්සමින් ඉන්න. ජයම වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,541 downloadsDownload PCHT-S01-E10.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
18 comments
sachintha
තරිඳු පෙරේරා
meka niyama kathawa ilaga ekatathy sub denna saho
Anonymous
pattama kathawak kiyala wedak na sub dunnata hemotama thanks stay safe
Anonymous
S2 ekath ikmnatama ona
Anonymous
Ray(2021) hindi series ekath release wuna gmn demu bro....
Mekatath thanks broKamesh
Season 2 awoooo..
yohan
thanks bro...........thawath hindi series walata sub demu
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
ලස්සන හැඟීම්බර සරලම කතාවක්. අන්තිමට නෝතේරෙන්න දෙන පණිවිඩය වටිනවා. උත්සහය අතහරින්න එපා කියන එක. උපසිරැසි ලබා දුන්නු හැමෝටම ස්තූතියි.
Ruwan
Story line ekanan patta.thamks sub tikata
Darshi
මම ඩව්න්ලෝඩ් කරපු ලින්ක් එකේ ෆුල් සීරියස් එකක් , එපි ටික එක දිගටම යනවා. 1.6 gb file එකක්, අනේ පුළුවන් නම් මට ඒක දුන්න සබ් එකට match කරගන්න විදියක් කියන්නකෝ.
ANUK INDEEPA
එකතු වෙලා කරපු වැඩක් වගේ
tvf අනිත් ඒවටහත් සබ් දෙන්න
සබ් එකට තෑන්ක්ස්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanishka
Broo season 2 awa sub denndooo
Anonymous
සීසන් 2 සබ් එක දෙනකන් ඉන්නෙ.සීසන් 2 සබ් එකත් ඉක්මනට දෙන්න.
Ravihara
Ko ooi season 2
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි