යාළුවනේ…. නව වැනි කොටස බලලා ඉම්-ජූ-ක්යුන් ගේයි සූ-හෝ ගෙයි රොමැන්ටික් ලව් සීන් එකෙන් මොලගෙඩි ප්‍රේමයෙන් කළඹාගෙන ඉන්න අවස්ථාවේ මේ යන්න හදන්නේ දහ වැනි කොටස බලන්නයි. ඉම්-ජු-ක්යුන් ආදරෙන් අන්ද වීගෙන ඉන්න අස්සේ අර අඟේ ඉඳන් කන කනවා කියනවා වගේ සූ-ජිනා ජූ-බාල් ගේ ඇස් ඇරෙන්න ටොක්කක් අනින්නයි හදන්නෙ. අනේ ඉතින…

යාළුවනේ…. නව වැනි කොටස බලලා ඉම්-ජූ-ක්යුන් ගේයි සූ-හෝ ගෙයි රොමැන්ටික් ලව් සීන් එකෙන් මොලගෙඩි ප්‍රේමයෙන් කළඹාගෙන ඉන්න අවස්ථාවේ මේ යන්න හදන්නේ දහ වැනි කොටස බලන්නයි.
ඉම්-ජු-ක්යුන් ආදරෙන් අන්ද වීගෙන ඉන්න අස්සේ අර අඟේ ඉඳන් කන කනවා කියනවා වගේ සූ-ජිනා ජූ-බාල් ගේ ඇස් ඇරෙන්න ටොක්කක් අනින්නයි හදන්නෙ. අනේ ඉතින් අහින්සක ජූ-ක්යුන් මේ සේරම හිත් පොජ්ජේ මන්දු කරගෙන දවස පුරා සුසුම් පවන් සලමින් ඉන්න සීන් එකක් තමයි තියෙන්නේ හබැයි එහෙම කිව්වට.. මෙතන ටිෂූ තියන් අඬන්න තියාගන්න එපා කෙල්ලනී, ඊට වඩා අනපේක්ෂිත සීන් ගොඩක් මේ එපියෙන් පෙන්නුම් කරනවා.
එන්න අපි බලමු මේ හන්-සඔ-ජුන් + ඉම්-ජු-ක්යුන් + ලී-සූ-හෝ තුන්කොන් ප්‍රේමය කොහෙන් කෙලවර වෙයිද කියලා. ස්තූතියි.. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. මේ කවදත් ගුණාත්මක උපසිරසියක් දෙන්න උපරිම කැප වෙන බයිස්කෝප් සිංහලෙන් !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,615 downloadsDownload TB-S01-E10.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
7 comments
sachintha
Sachintha Benat
Thank You
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Tharaka
Thanks for sub nangi
Jayen jayama wewa...!!!ශලිනි මල්ෂා
ස්තූතියි කමෙන්ට් වලට❤❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි