2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 9 හා 10 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු. තමන්ග…

2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 9 හා 10 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.
අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.
තමන්ගෙ මරණයේ පළිය ගන්න ගිය ශිනිචිට තමන්ගෙ වගේම මොළය යටත් කරගන්න අසමත් වුනු පරපෝෂිතයෙක් ඉන්න මනුස්සයෙක් මුණ ගැහුනා.තමන්ට වුනු කරදර ඔක්කොම ශිනිචි එයාට කිව්වට පස්සෙ දෙන්නම හොඳ යාළුවො බවටත් පත් වෙලා දෙන්නත් එක්කම අම්මගෙ මරණයේ පළිය ගන්න පුලුවන් වුනා.ඒ වගේම රෝහල් ගත වෙලා හිටපු තාත්තවත් ගෙදර එක්කන් එන්න ශිනිචිට පුලුවන් වුනා.සියලු කරදරවල නිමාවෙන් පස්සෙ දැන් ඉන්නෙ නවමු ශිනිචි කෙනෙක්.පෙනුමින්, ශක්තියෙන් වගේම පෞරුෂයෙනුත් වෙනස් කෙනෙක්.ශිනිචිගේ මේ වෙනස් වීම් වලට මුල මිගී ශිනිචිට කරපු හදවත් බද්ධය කියලත් කලින් පැහැදිලි කරල දුන්නා ඔයාට මතක ඇති.
ඉතින් දැන් කානා කියන ගැහැණු ළමයා කරලියට ඇවිත් තියෙන්නෙ.ඒ නිසා තවත් දේවල් ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න ශිනිචිට සිද්ධ වෙනවා.ඒ අතරෙ ශිනිචිගෙ පෙම්වතිය මුරානෝට ශිනිචි ගැන සැකයක් ඇතිවෙලා.මුරානෝගෙ ආදරයට මොකක් වෙයිද? කානා කියන්නෙ කවුද? ඒ වගේම ‘ශිමාඩා හිදියො’ කියල තවත් චරිතයක් කරලියට එනවා.මේ කවුද? මෙදා පාර ශිනිචි මොන වගේ දේවල්වලට මැදිහත් වෙයිද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
1,834 downloadsDownload PTM-S01-E09-E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2014
- #Adam Gibbs
- #Aya Hirano
- #Brittney Karbowski
- #Editor's Pick
- #Kana Hanazawa
- #Luci Christian
- #MaxxA
- #Nobunaga Shimazaki
- #Offbeat
- #Parasyte
- #Rinka H.B.B.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takuma Suzuki
- #the maxim
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #පැටසයිට්
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Dinidu kujana ruwanara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ටැන්ක්ස් මචන්❤