2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 11 හා 12 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 11 හා 12 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.

ශිනිචිගේ අම්මගේ මරණය ශිනිචිගේ තාත්තත් පිළිගන්න දෙයක් වෙලා ඉවරයි.ඒ වගේම පොලිසියත් දැන් මේ අමුතු ජීවීන් ගැන සෙවිල්ලෙන් ඉන්නෙ.අමනුෂ්‍යයෙක් වගේ ඉන්න ශිනිචිට තවත් අලුත් ප්‍රශ්න දෙකක් ගැන බලාගන්න සිද්ධ වුනා.එකක් තමයි පරපෝෂිත තරංග දැනිය හැකි කෙල්ල කානා.අනික තමයි ශිමාඩා හිදියො කියන පාසලට ආපු පරපෝෂිතයා.ශිනිචිගේ පන්තියේ ඉන්න තචිකවා ශිමාඩා ගැන හොයපු නිසා ශිමාඩාගේ සැබෑ ස්වරූපය හෙළි වුනා.පාසලේ කරපු සංහාරය නිසා ශිනිචිට සිද්ධ වුනා සහජීවනය ගැන කතා කරපු ශිමාඩාව මරලා දාන්න.ශිනිචිගේ පෙම්වතියත් දැන් කිසි දෙයක් තේරුම් ගන්න බැරුව දුකෙන් පසුවෙනවා.අනිත් කෙල්ල කානා ශිනිචිව තේරුම් ගන්න උත්සහ කරනවා.

ශිමාඩාව හෙළි වුනු නිසා දැන් හැමෝම පරපෝෂිතයන් ගැන දන්නවා.දැන් ශිනිචිට මොකක් වෙයිද? ශිනිචි මුරානෝව කොහොම හසුරුවයිද? ශිනිචි කානාව කොහොම හසුරුවයිද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

2,209 downloadsDownload PTM-S01-E11-E12.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,209 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Manuja

    sub ekata thanks bro, ithuru tikath ikmanata danna

  2. Dinidu Ruwanara

    Gmmk ආහ්❤

  3. Anonymous

    Ithuru tikath ikmanata oni

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.