2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 21 හා 22 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කතා මාලාවෙ අවසානයට ගොඩක් ළං වෙලයි ඉන්…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 21 හා 22 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කතා මාලාවෙ අවසානයට ගොඩක් ළං වෙලයි ඉන්නේ.ඒ කියන්නෙ හොඳම හරියට ළං වෙලයි ඉන්නෙ.මං හිතනවා දැන් මේ කතාව බලන අය අතරෙ hype එකක් හැදිලා ඇති කියලා.දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.

පරපෝෂිත පැවැත්ම දැන් මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙන කාරණාවක් බවට දැන් රජය පවා හොඳින් දන්න දෙයක් නිසා ඒ වෙනුවෙන් හමුදා බලය පාවිච්චි කරන්න රජය තීරණය කරනවා.මේ වෙනුවෙන් සිද්ධ වුනු ගැටුම් අතරෙදි පරපෝෂිතයන් වගේම මිනිස් ජීවිතත් අඩු නැතුවම විනාශ වෙලා යනවා.

ඒත් ශිනිචිට මුණ ගැහුණු අද්විතීය සතුරා තවමත් පණ පිටින්.ඒ අතරෙ නගරාධිපති හිරොකවා පරිසරය දූෂණය කරන්නන්ගෙ විනාශය ගැන කතා කරනවා.ඒ කියන්නෙ පරපෝෂිතයන් ජීවත් විය යුතුයි කියලද? මිගී ප්‍රමුඛ ශිනිචිට අද්විතීය සතුරාව පරද්දන්න පුලුවන් වෙයිද? අත ළඟ තියෙන්නෙ අවසන් ද්වන්ධයද? අවසන් යුද්ධයද?

දැන් ඉතුරු වෙලා තියෙන්නෙ කතාවෙ අවසන් කොටස් දෙක විතරයි.අවසාන අදියරෙන් මුණගැහෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

1,681 downloadsDownload PTM-S01-E21-E22.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,681 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Anonymous

    Sub ekata thanks bro.. puluwannam The Promised Neverland Season 02 ekatath sub denna...

  2. අසේල

    මචං උඹල කරන මේ වැඩේ ගැන කියන්න වදන නෑ හරිද, සාමාන්‍ය එකෙක්ට මේ වැඩේ කරන්න බෑ, හැබැයි මචං කරන වැඩේ, හොඳම දෙයක් වෙනුවෙන් කරපං, සුපිරිම ටීවී සීරීස් තියෙනවා අපිට බලන්න බෑ, තේරෙන්නේ නෑ, උදාහරණකෙට ගත්තොත් "upload(2020)""White collar(2009)"තව ඇති ඉතිං ඒ වගේ දෙයක් කරපං, ඒකට හොඳ ප්‍රතිචාර අහගනින්, හැමෝම නැතත් දාන එකා හිත පිරෙන්න කොමෙන්ට් කරනවනේ, පොඩි අදහසක් කිව්වේ, කොහොම උනත් සබ්ටයිට්ල් කරන එවුන් සුපිරිම ඩයල්,

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි.