13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්. සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා කියන්නෙ නෑ ඔන්…

13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්.
සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා කියන්නෙ නෑ ඔන්න. අද කතාවෙ තව සිද්ධියක් තියනවා. ඒ තමයි නත්තල් තෑග්ග. මොකක්ද් මේ නත්තල් තෑග්ගෙ කතාව..! බොම් ජා ගේ අම්ම කොහොම කෙනෙක්ද කියාල ඔන්න දැන් ගන්න අවස්ථාවක් ඇවිත්.
එහෙනම් අදට ඇති.ආයිත් හමුවෙමු.
සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
460 downloadsDownload Pinocchio-Episode-13.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
1 comment
SanjulaJeter
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
Thanks 1st Comment