කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි. අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න…

කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි.

අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න් චන් සෝ ව පිපිරීම් සිද්ධියෙන් ගලව ගන්න හා මියුන්ග් ,ඉන්හා වගේම බොම් ජා දරන මහන්සිය තමයි. අපි බලමු එයාලගෙ මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබෙයිද කියලා. මොකද එයාලගෙ ප්‍රතිවාදියා ලේසි පහසු කෙනෙක් නෙවෙයි.

එහෙනම් බලලා,ඔයාලගෙ අදහස් මට කියන්න අමතක නොකර. ”පිනෝකියෝ” එක්ක ආයෙත් එන්නම්.

සුබ දවසක්!

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

459 downloadsDownload Pinocchio-Episode-15.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

459 downloadsDownload Subtitles34 KB

3 comments

  1. SanjulaJeter

    Thanks 1st Comment

  2. Sithija hirushan

    Sub file empty kiyanawane ,extract kranna ba

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.