”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්. දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ කොටස බලද්දි ඒක හොදටම දැනෙයි, මොකද කට්ටියට හොයන්න අලුත් කේස් එකක් හම්බෙනවා. ඒ කේස් එක අපේ හා මියුන්ග්…

”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්.

දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ කොටස බලද්දි ඒක හොදටම දැනෙයි, මොකද කට්ටියට හොයන්න අලුත් කේස් එකක් හම්බෙනවා. ඒ කේස් එක අපේ හා මියුන්ග්ටත් ගොඩක් සමීප සිදුවීමක්. එහෙනම් කැමත් අය බාගෙන බලන්න.

අද කොටසේ ඉදන් දිගටම උපසිරසි හදන්නෙ මම. ඉතින් පුලුවන් අය අමතක නොකර හොද,නරක කියන්න.

සුබ දවසක්!

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

467 downloadsDownload Pinocchio-Episode-14.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

467 downloadsDownload Subtitles35 KB

1 comment

  1. SanjulaJeter

    Thanks 1st Comment