කොහොමද කට්ටිය? පිනෝකියෝ බලලම දැන් කට්ටිය ඇත්ත විතරක් කියන, බොරු නොකියන හොද ළමයි වෙලාද? ස්තූති කතාව කරන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ.. ”පිනෝකියෝ” කතාවට උපසිරැසි කරන්න ඕන කියලා හිතුනම මම මේකට සබ් භාර ගන්න අහුවම විමුක්ති සත්සර සහෝදරයා ගොඩක් කොටස් වලට උපසිරසි කරලා තිබුනා. ඉතුරු කොටස් වලට උපසිරසි කරලා, ලිප…

කොහොමද කට්ටිය? පිනෝකියෝ බලලම දැන් කට්ටිය ඇත්ත විතරක් කියන, බොරු නොකියන හොද ළමයි වෙලාද? ස්තූති කතාව කරන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ..
”පිනෝකියෝ” කතාවට උපසිරැසි කරන්න ඕන කියලා හිතුනම මම මේකට සබ් භාර ගන්න අහුවම විමුක්ති සත්සර සහෝදරයා ගොඩක් කොටස් වලට උපසිරසි කරලා තිබුනා. ඉතුරු කොටස් වලට උපසිරසි කරලා, ලිපි ටික ලියන්න මම ඉතින් භාර ගත්තා. මම මේකට කලින් කරලා තිබුනෙ මගේ පළවෙනි උපසිරසිය විතරයි. ඒකත් ෆිල්ම් එකක්. ටීවී සීරීස් එකකට උපසිරසි කරනෙක කොයි හරම් අමාරුද කියලා තේරුනේ මේක භාර ගත්තම තමා. කොහොමහරි ඔන්න මම වැඩේ ඉවර කරා.
අද කතාවට හැරුනොත් සභාපති පාර්ක් එයාගෙ වැරදි භාර ගනීවිද? කි හා මියුන්ග්, ඉන්හා දෙන්නගේ හීන හැබෑ වෙයිද? කියලා බලන්න පුලුවන් වෙයි. ගොඩක් ලස්සන අවසානයක් තියනවා කිව්වොත් හරි. අද කතාව ගැන ඊට වඩා මොකුත් කියන්නේ නෑ.
එහෙනම් ”පිනෝකියෝ” එක්ක මෙච්චර දවසක් එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ස්තූතියි. අමතක කරන්නෙපා, අපේ සාමජෙත්, අපි එක්කම කි හා මියුන්ග්ලා, ඉන්හා ලා වගේම සෝන්ග් චා ඔක් වගේ අයත්, සභාපති පාර්ක් වගේ අයත් ඉන්නවා. කවුරුවත් අපරාධකාරයෙක් විදියට ඉපදෙන්නේ නෑ. සමාජය එයාලව අපරාධකාරයෙක් හරි අහිංසකයෙක් හරි කරවනවා. එහෙමයි මට හිතෙන්නේ.
කි හා මියුන්ග් ගේ අයියා අපරාධකාරයෙක් වුනත්, අන්තිමේ හොද මනුස්සයෙක් වෙනවා. කි හා මියුන්ග් එයාගෙන් අහනවා වෙලාව ආවම එයලගෙ, හතුරාගෙන් එයාට අහන්න කැමති මොකක්ද කියලා. එයා අන්තිමේදි කි හා මියුන්ට කියන්නේ මොකක්ද බලන්න. මම මේ කොටසෙ කැමතිම ඒ වචන ටිකට.
අන්තිම කොටස නිසා ගොඩක් ලියවුනා.එහෙනම් කොයි තරම් අමාරු වුනත් ඇත්ත කියන්න ඕන තැනදි ඇත්ත කියන්න.
සුබ දවසක්!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
435 downloadsDownload Pinocchio-Episode-20.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
4 comments
මයිකි
SanjulaJeter
Thanks
buti was 2st Comment
SanjulaJeter
Thanks
buti was 2 Comment
Anonymous
thank you vary much
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E20] with Sinhala Subtitles | පීටර් පෑන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
තැන්ක්ස් සබ් එකට. කතාව නියමයි. තව කොරියන් කතාවකට සබ් දෙන්න. මං බලන්න කැමතිම ලව් ස්ටොරියක් තියෙන කොරියන් කතා වලට. ලස්සන ආදර කතාවකට සබ් දෙන්න කොරියන්