කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා. අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. ලබන සතියෙ ආපහු ටිකක්…

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා.
අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ.
ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට මාරුවෙයි වගේ කියල හිතෙනවා. 🙁 ලබන සතියෙ කොටසෙ පෙර දසුන් පහල ලින්ක් කළා. බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴422
S06E06 Sneak peak 1, Sneak peak 2, Promo
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) පිටපත් සඳහා අදාළ වේ.
797 downloadsDownload 201702212233baiscopelk.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
නිරෝෂ්
Rajitha
Thanks bro........jayawewa......!
Sudheera Kasun
Thanks bro...
Soori
බොහොම ස්තුතියි රොයිලි සහෝ ඔබේ කටයුතුත් අතපසු කර ගෙන අපට ලබා දුන් උපසිරැසියට....!
Sajeevi
Thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Pubudu
Bohooooooma sthuthi wewaaaaaaa...
harsha
බොහෝම ස්තූතියි මිත්‍රයා අපේ නොයිවසිල්ල වෙනුවන් වදවීම ගැන. කතාව ගැන නම් මුකුත්ම කියන්න අමාරුයි මොකද බොහෝවිට අපේ අනුමාන වැරදි වෙන නිසා. එහෙමනම් සබ ගන්නවා ස්තූතියි. ජයවේවා
buddi
Thanks..........
indika
thnx aiya (Y)
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත
දෙයියම්පා, කතාව දාපු වෙලාවේ ඉදන් ගැහි ගැහි බැලුවේ,
අගකට වෙද්දී වෙද්දී බලන ඒක නවත්තාපන් හිතුනා,
කුයින් ට මොනාහරි වෙයි කියලා බයට.
යකෝ, එහෙමත් කරනවද?
පට්ට අවුලෙන් බලපු එපියක් අයියෝ.
යාන්තං ඇති ඔයින් ගියා.
ගෙරි සෝලයට කිසි ගානක් නෑ නෑ නේ කුයින්, කැරී ගැන.
ටහිකෙන කුමන්ත්‍රණයක් යන්නේ මෙතන.
ජය වේවා අයියෝ.
එළකිරි.piyumal sanjeewa
ස්තුතියි රොයිලි සහෝ.
ජයවේවා..!!Dasun
(Y)
නිර්මාණි විජේසිංහ
බොහොම ස්තූතියි අයියේ. ඉවසිල්ලක් නැතුව හිටියෙ බලන්න. මොකක්ද අනේ ඒ උනේ. :/
Rukmal sandaruwan weerasekara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !