පිනෝකියෝ දහසය වෙනි දිගහැරුම නම් කරලා තියෙන්නෙ ”නිරුවත් අධිරාජ්‍යයා” කියලා. මොකද කියනවනම් අද කතාවෙන් ඔයාලට බලාගනන් පුලුවන් පිපිරීමට ඇත්තම හේතුව. මිනිස්සුන්ගෙ අහිංසක බලාපොරොත්තු, දුක් ගැනවිලි ඇපේට තියලා බලයට ඇවිත් තමන්ගේයි, තමන්ගේ යාලුවොන්ගෙයි බලාපොරොත්තු ඉටු කරන කෙනෙක් නමට විතරයි ”අධිරාජ්‍යයා ”වෙන්න…

පිනෝකියෝ දහසය වෙනි දිගහැරුම නම් කරලා තියෙන්නෙ ”නිරුවත් අධිරාජ්‍යයා” කියලා. මොකද කියනවනම් අද කතාවෙන් ඔයාලට බලාගනන් පුලුවන් පිපිරීමට ඇත්තම හේතුව.

මිනිස්සුන්ගෙ අහිංසක බලාපොරොත්තු, දුක් ගැනවිලි ඇපේට තියලා බලයට ඇවිත් තමන්ගේයි, තමන්ගේ යාලුවොන්ගෙයි බලාපොරොත්තු ඉටු කරන කෙනෙක් නමට විතරයි ”අධිරාජ්‍යයා ”වෙන්නේ. වාර්තාකරුවෙක් විදියට සාමාජෙට කරන්න පුලුවන් මෙහෙය කොයිතරම්ද කියලා හිතෙනවා මේ කොටස බලද්දි. ඒ නිසානෙ එයාලට ”තුන්වෙනි ඇස” කියලා කියන්නේ.

එහෙනම් ඊලග කොටස අරන් එන්නම්.සුබ දවසක්!

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

446 downloadsDownload Pinocchio-Episode-16.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

446 downloadsDownload Subtitles36 KB

1 comment

  1. SanjulaJeter

    Thanks 1st Comment