ඔන්න අපි 17 වෙනි කොටසටත් ආවා. අපේ ”පිනෝකියෝ”’දැන් නම් බලන්න, බලන්න කුතුහලේ වැඩි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා යි,බොම් ජා යි දැන ගත්තනේ… එයාලගේ අම්මලා දෙන්න එකතු වෙලා තමයි අවුරුදු 13කට කලින් සිද්ධියත් යට ගහලා තියෙන්නේ කියලා. අද කතාව යන්නේ කහ පාට ලියුම මුල් කර ගෙන. මොකක්ද ඒ කහ පාට ලියුම! හොදට බලන්නකෝ. අ…

ඔන්න අපි 17 වෙනි කොටසටත් ආවා. අපේ ”පිනෝකියෝ”’දැන් නම් බලන්න, බලන්න කුතුහලේ වැඩි වෙනවා.
කලින් කොටසෙදි ඉන්හා යි,බොම් ජා යි දැන ගත්තනේ… එයාලගේ අම්මලා දෙන්න එකතු වෙලා තමයි අවුරුදු 13කට කලින් සිද්ධියත් යට ගහලා තියෙන්නේ කියලා. අද කතාව යන්නේ කහ පාට ලියුම මුල් කර ගෙන. මොකක්ද ඒ කහ පාට ලියුම! හොදට බලන්නකෝ. අපි බලමු ඉන්හා, බොම්ජා දෙන්නා ඇත්ත දැන ගද්දි මොන වගේ දෙයක් කරාවිද කියලා. සභාපති පාර්ක් එතකොට නිකං ඉදීවි කියලද හිතන්නේ…
කොහොමහරි මේ කොටසෙ දි ඉන්හාගේ අම්මගේ වගේම තාත්තගෙත් අතීතය ගැන වැදගත් දෙයක් හෙළි වෙනවා. මෙච්චර කල් කලු චරිතයක් වෙලා හිටිය කෙනෙක් අලු පාටට වගේ හැරෙනවා කතාවෙ අන්තිමේදි පෙනෙයි. ඒ කෙනා කවුද දන්නවද? ඔයාලට පේන්නම බැරි වාර්තාකාරි.
ඕනවටත් වඩා මම අද කොටස ගැන කිව්වා. එහෙන අදට ඇති. ආයි හමුවෙමු.
සුබ දවසක්!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
439 downloadsDownload Pinocchio-Episode-17.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
SanjulaJeter
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E17] with Sinhala Subtitles | කහ පැහැති ලිපිය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
Thanks 1st Comment