19වෙනි කොටස කියන්නේ අන්තිම කොටසට කලින් කොටස. අද කොටස හරිම රසවත් විදියට ගලා ගෙන යනවා. වැඩියෙන්ම මේකේ මුල් ටිකේදිම සභාපති පාර්ක්ට නියම නියම වැඩ ටිකක් වෙනවා. අහ්න් චන් සෝ අපහාස නඩුවක් ඇම්මනේ කි හා මියුන්ග් ගේ කීමට. මේකෙන්වත් සභාපතිගේ ඇත්ත එළියට එයිද බලමු. දන්නවනේ කොයි තරම් සභාපතිව කොටු කර ගන්න හැදුවත්…

19වෙනි කොටස කියන්නේ අන්තිම කොටසට කලින් කොටස. අද කොටස හරිම රසවත් විදියට ගලා ගෙන යනවා. වැඩියෙන්ම මේකේ මුල් ටිකේදිම සභාපති පාර්ක්ට නියම නියම වැඩ ටිකක් වෙනවා. අහ්න් චන් සෝ අපහාස නඩුවක් ඇම්මනේ කි හා මියුන්ග් ගේ කීමට. මේකෙන්වත් සභාපතිගේ ඇත්ත එළියට එයිද බලමු.
දන්නවනේ කොයි තරම් සභාපතිව කොටු කර ගන්න හැදුවත් එයා කොහෙන්හරි ගැලවෙන බව. ඉතින් කතාවෙ අන්තිමේදි ටිකක් දුක හිතෙන් දෙයක් වෙනවා. ටිකක් නෙවෙයි, බොම් ජා ට කැමති අයට නම් ඒක ගොඩක් වෙන්නත් පුලුවන්. බොම් ජා ට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඉර,සුළ්ග සහ සංචාරකයා..ඒකනේ අද කොටසෙ නම. හොදට බැලුවොත් කවුද ඉර,කවුද සුළග,එතකොට සංචාරකයා කවුද තේරෙයි.
එහෙනම් අන්තිම කොටස අරන් එන්නම්.
සුබ දවසක්!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
430 downloadsDownload Pinocchio-Episode-19.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
SanjulaJeter
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E19] with Sinhala Subtitles | ඉර, සුළග සහ සංචාරකයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
Thanks 1st Comment