ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා වෙලා හිටපු ”බින්දු”ට තමන්ගේ අසීමිත හැකියාව පෙන්නන්න එකපාරටම ඕන වුනේ මොකද කියලා. කලින් කොටස බලද්දි…

ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා වෙලා හිටපු ”බින්දු”ට තමන්ගේ අසීමිත හැකියාව පෙන්නන්න එකපාරටම ඕන වුනේ මොකද කියලා.

කලින් කොටස බලද්දි හිතේ ඇති වුන ගොඩක් ප්‍රශ්න මේ කොටස බැලුවම විසද ගන්න පුලුවන් වෙයි. බින්දුගේ අයියා මතකයි නේද,එයත් බින්දු වගේම තමන්ගේ ලස්සන පවුලෙ සතුට විනාශ කරලා දාපු අයගෙන් පළි ගන්නයි බලන් ඉන්නේ. අනික අපේ කතාවට අඩු වෙලා තිබුන ආදරබර ස්වභාවය මේ කොටසේ ඉදන් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි. මේක තුන්කොන් ආදරයක් වෙවිද කියලා දැන්ම කියන්න නම් බෑ. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

එහෙනම් කතාව බලලා,අදහස් කියන්න අමතක් කරන්නෙ නැතුව. තව වැදගත්ම දෙයක් තියනවා.මේ කොටසේ ඉදන් උපසිරසි කරලා තියෙන්නෙ විමුක්ති සත්සර සොයුරා.කතාව බලලම කියන්නකෝ.තුන්වෙනි කොටස අරන් එන්නම්.
සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

698 downloadsDownload Pinocchio-Episode-2.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

698 downloadsDownload Subtitles32 KB

3 comments

  1. SanjulaJeter

    Thanks 1st Comment

  2. Sithija hirushan

    Ep 2 no file kiyala watenawa ne

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.