හැමදාම පන්තියේ අන්තිමයා වෙන කෙනෙක්, එකපාරටම පන්තියේ පළවෙනියා ට අභියෝග කරොත්..අභියෝග කරලා විතරක් මදැයි කරට කර තරඟ කරොත්..තරඟත් කරලා වැඩියෙන් බුද්ධිමත් තමන් කියලා පෙන්නුවොත්…මොකද වෙන්නේ! ”පිනෝකියෝ” තුන්වෙනි කොටසත් අරගෙනයි අද මම ආවේ. මතකද කලින් කොටසේ වුන දේවල්? කලින් මං කිව්ව වගේ චෝයි ඩැල් පෝ එකපාරටම…

හැමදාම පන්තියේ අන්තිමයා වෙන කෙනෙක්, එකපාරටම පන්තියේ පළවෙනියා ට අභියෝග කරොත්..අභියෝග කරලා විතරක් මදැයි කරට කර තරඟ කරොත්..තරඟත් කරලා වැඩියෙන් බුද්ධිමත් තමන් කියලා පෙන්නුවොත්…මොකද වෙන්නේ!
”පිනෝකියෝ” තුන්වෙනි කොටසත් අරගෙනයි අද මම ආවේ. මතකද කලින් කොටසේ වුන දේවල්? කලින් මං කිව්ව වගේ චෝයි ඩැල් පෝ එකපාරටම තමන්ගේ දක්ෂකම හැමෝටම පෙන්නුවේ එයා ඉන්හාට තියෙන ආදරේ නිසා. ඉන්හාටත් ටිකක් ඒක තේරිලා තියෙන්නේ. ඒත් පවුල ඇතුලෙදි ඩැල් පෝ, ඉන්හාට මාමා වෙන්නේ. ඉතින් කොහොමද ඩැල් පෝ තමන්ගේ කුලුදුල් ආදරේ ඉන්හාට කියන්නේ!
ඩැල් පෝට අලුත් පවුලක්, අලුත් ජීවිතයක් හම්බෙද්දි එයාගේ එකම සහෝදරයා ජීවත් වෙන්නේ ගිනි ගොඩක් උඩ. පවුලයි, ජීවිතයයි දෙකම ගැන බලාපොරොත්තුවක් නැති වුනාම මනුස්සයෙක්, අනිවාර්යෙන් අන්ත දෙකෙන් එකකට යනවා. ඩැල් පෝ ගේ අයියා යන්නෙ නම් හොද පාරේ නෙවෙයි වගේ නේද?
අද කොටස බලන්නකෝ.ආයෙත් හමුවෙමු.සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
555 downloadsDownload Pinocchio-Episode-3.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
1 comment
SanjulaJeter
Advertisement
![Pinocchio [E03] with Sinhala Subtitles | රැජිනියකගේ ඇස… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
Thanks 1st Comment