“පාළු පාර මැද රාජකාරියේ යෙදිලා හිටි මුරුගා හිත නම් කිව්වේ එකෙක්වත් පාරට එන්නෙපා කියලා ඒ තරමට මේ රාජකාරිය වදයක් වෙලා තිබ්බා හැබැයි මුරුගාගේ ඇස් දෙක නම් ඇත්තටම කෙනෙක්ව බලාපොරොත්තු වුණා මොකද, ඒ තරමටම ඒ කෙනා මුරුගාට රසඳුනක් වුණා කුයිල්ස්… ලොකු ඇස් වලින් හිනා වේගන මුකුත් නොකියා හැමදේම කියන ඒ බැල්ම මාස්ක…

“පාළු පාර මැද රාජකාරියේ යෙදිලා හිටි මුරුගා
හිත නම් කිව්වේ එකෙක්වත් පාරට එන්නෙපා කියලා
ඒ තරමට මේ රාජකාරිය වදයක් වෙලා තිබ්බා
හැබැයි මුරුගාගේ ඇස් දෙක නම් ඇත්තටම කෙනෙක්ව බලාපොරොත්තු වුණා
මොකද, ඒ තරමටම ඒ කෙනා මුරුගාට රසඳුනක් වුණා
කුයිල්ස්…
ලොකු ඇස් වලින් හිනා වේගන
මුකුත් නොකියා හැමදේම කියන ඒ බැල්ම
මාස්ක් එකකට පුළුවන්ද මේ හැමදේම වහන්න..
ඒ අච්චාරුව ඇය බෙදපු ලෙංගතුකම
ඇගේ අල බැදුමේ රස
ආවර්ජනය අතරින් මුරුගාගේ අතරමන් වෙද්දි
යතුරුපැදි සද්දයක් එයාට ඇහෙන්න ගත්තා…““රට වහපු කාලේ පුරාවටම කොඳුර කොඳුර හිටියේ ඌ එක්කද?
මට තේරෙන්නේ නෑ අර්ජුන්. කොහොමද? කොල්ලෙක් එක්ක..අම්මේ! ඔයාලට රට වහලා තියෙද්දි ගෙදර හිර වෙලා ඉන්න එක කොච්චර නීරසද?
මගේ ජීවිතේ හැමදාම අගුළු දාලා වගේ තමා.
ඔයාලට ඕනේ විදියට ජීවත් වෙන්න මං මුළු ජීවිතේම වෙස්මූණක් දාන් ඉන්නවා. ““ශෝබි ඔයාට කවදා හරි දැනිලා තියෙනවද, ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාගෙන් ඈතට යනවා වගේ හැඟීමක්?
සමහර වෙලාවට අපි ඕනාවට වඩා හිතන්න ගිහින් අපිවම අවුල් කරගන්නවා.
අපේ මතක ලස්සන වෙලා තියන්නේ අපි ඒවා මතක තියාගන්න විදිහටයි! අපේ අතීතය අපි ගාවින්ම තියාගෙන ඉන්නවා වගේ දෙයක් ඒ…කවුරුවත් අපිව දාලා යන්නෙත් නැහැ. කවුරුවත් අපිව අතහැරලා දාන්නෙත් නැහැ,
මතකවල හැමදෙනාම හැමදාමත් අපිත් එක්කම ඉන්නවා ”එක එක වෙලාවට… එක එක මූඩ් එකට.. එක එක ෆීල් එකට හරියනම… එක එක කතාන්දර පහක්..
හැඩකාර අයිශ්වර්යා! වැඩකාර ජෝජු ජෝර්ජ්! පෙරළිකාර අර්ජුන් දාස්!
එක එක කතාන්දරයට ගැළපෙනම චරිත…
මේ ජනවාරියේ එළිය දැකපු තවත් ඇන්තොලොජි හැඟීම් පහක්…
වැඩිපුර කතාවක් ඕනෙනෑ,
බලලම ඉතිරි කතාන්දර කියවන්න,
සමහර කතාන්දර අස්සේ මේ මොහොතෙ අපිව මුණගැහෙයිද දන්නෑ,
පරිස්සමෙන්!මයුර සුරාජ්, සුභාෂිණී මල්ලවආරච්චි සමඟින් කවිනු වීරක්කොඩි උපසිරැසි ගැන්වීමක්..
ඒ විතරක් යැ,
උපරිමයෙන්ම උපකාර කරපු MBR නවීන් සහෝදරයාවත් මතක් නොකරම බැහැ!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,248 downloadsDownload PPKV-S01-Complete-Season.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි” සොහොයුරියට සහ “කවිනු වීරක්කොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
14 comments
Anonymous
Naveen Mbr
එල! එල!
Naveen Mbr
එල! එල! පට්ට!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
indika 75
thanks..
Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි තිදෙනාටම ..!!
Anonymous
තෑන්ක්ස් වේවා
oshanda
බොහෝම ස්තූතියි....
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
3% අන්තිම සීසන් එකටත් සබ් දෙනවද
Shaggy
Thanks guyz
Anonymous
Thnx kellane..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub