මතකද ඒ දවස් වල ඇඟිලි සලකුණ, හෙළිදරව්ව වගේ වැඩසටහන් බලලා රෑට එලිබහින්නවත් අමාරු වෙච්ච අතීතය? මහ ලොකු ලොකු දේවල් නොකෙරුවට, නොපෙන්නුවට, පෙන්නන්න ඕන ටික අපේ කොළ බොක්කටම වදින විදිහට දෙන්න ඒ වැඩසටහන් සමත් වුණා. ඉතින් මේ House of Secrets : The Burari Deaths කියන්නෙත් ඒ හා සමානම අත්දැකීමක් ලබාදෙන කතාමාලාවක…

මතකද ඒ දවස් වල ඇඟිලි සලකුණ, හෙළිදරව්ව වගේ වැඩසටහන් බලලා රෑට එලිබහින්නවත් අමාරු වෙච්ච අතීතය? මහ ලොකු ලොකු දේවල් නොකෙරුවට, නොපෙන්නුවට, පෙන්නන්න ඕන ටික අපේ කොළ බොක්කටම වදින විදිහට දෙන්න ඒ වැඩසටහන් සමත් වුණා. ඉතින් මේ House of Secrets : The Burari Deaths කියන්නෙත් ඒ හා සමානම අත්දැකීමක් ලබාදෙන කතාමාලාවක් කිව්වොත්, ඔයා බලනවද නැද්ද?
මේ වෙද්දිත් මේක බලාගෙන ආපු අය දන්නවා මේක වාර්තාමය කතාමාලාවක් කියලා. ඒත් එහෙමයි කියලා නෑ හුස්මක් කටක් නොගෙන කුතුහලයෙන්, හොරර් ත්‍රිලර් චිත්‍රපටයක් බලනවා වගේ බලාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම දැනෙන කම්පනය නම් කියලා වැඩක් නැහැ. හොල්මන් චිත්‍රපටි බලලා හිනා යන අයටත් මේ කතාමාලාව යම් ගැස්මක් ඇති කරා කිව්වොත් අතිශයෝක්තියක් නම් නෙමේ. ඇත්තටම මේකේ පෙන්නනවා කියලා බලන්න බැරි අමාරු දර්ශන පෙන්නන්නෙම නැති තරම්, ඒත් ඒ පෙන්නපු සමහර දර්ශන වල තියෙන ගුප්ත බව නිසාම සමාජ මාධ්‍යයන් වල පවා එක එක memes හැදුනා. පහළින් තියෙන්නේ එහෙම එකක්.

ඉතින් මීට වසර 4කට ආසන්න කාලයකට ඉහතදී සිදු වෙච්ච මේ අවාසනාවන්ත සිදුවීම අළලා නිර්මාණය කළ මේ කතාමාලාව පසුගිය වසරේ සාර්ථකම කතාමාලාවක් විදිහට ප්‍රේක්ෂකයන් විසින් තෝරා පත් කර ගැනුනා. ඔබටත් ආරාධනා කරන්නේ, වාර්තාමය කතාමාලාවක් කියන දේ පැත්තකට දාලා මේක නරඹන්න කියලයි. අපි විඳි දේ ඔබටත් ඒ විදිහටම දැනෙන්න ගනීවි. ඉතින් සමුගන්න කලින් මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගන්වන්න එකතු වුණු දහරා සහ සුභාෂිනී අක්කලාව සිහිපත් කරනවා. එහෙනම් තවත් වෙනස් කතාමාලාවක් හෝ සිනමාපටයක් සමඟින් නැවතත් හමුවෙමු. ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,597 downloadsDownload HoS-BD-S01-E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
12 comments
Anthony Morningstar
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Naveen
උපසිරසියට තුති
Kushan
Sub akta thanks
Anonymous
thank uuu
Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!
ටික්කා
වෙලාවට දවල් වරුවේ බැලුවේ
මෙවනේ බන් සීරීස් කියන්නේ
යාලුවෝ ඔක්කොටම ස්තුතියි
ඉස්සරහටත් මේවගේ ඒවනම් අනිවා දෙන්නBuddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට
සුපුන් තිවංක
මේ කතාවෙ පොලිසිය එන්න කලින් , ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න. www☺.reddit.com/link/fap3gx/video/kpb3gccqclj41/player
ඉමොජි අයින් කරල ලින්ක් එක ගන්න. ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට බොහෝම් ස්තුතියි..
ජයෙන් ජයම වේවා...!!