කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ…

කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ්ඛා වේදිකාවට එද්දිම තමයි බාවුජීයි කාලීන් භයියායි රාම් ලීලාව බලන්න එතෙන්ට එන්නෙ. ඒගොල්ලන්ව දැක්ක විතරයි ශුර්පණ්ඛා එයාගෙ කට්ටියත් එක්ක වේදිකාවෙන් බැහැල ඇවිත් ඒගොල්ලන්ට පහර දෙනවා. ඒ එන්නෙ මෙච්චර කාලයක් මිර්සාපූර් පාලනය කරපු අජිත් ඨාකූර් ගෙ කට්ටිය. ඊට පස්සෙන්දා මේ අජිත් ඨාකූර්ව මරලා සත්‍යානන්ද් ත්‍රිපාටි මිර්සාපූර් වල බලය අල්ල ගන්නවා. සත්‍යානන්ද් ත්‍රිපාටි මිර්සාපූර් වල මිනිස්සුන්ට තමා දැන් මිර්සාපූර් පාලනය කරනා බව කියනවා. එතෙන්දි එයාගෙ ලගම ගෝලයින් විදිහට හඳුන්වල දෙන්නෙ අඛානන්ද් සහ පුංචි මුන්නාව. රති ශංකර් පවුලෙ කෙනෙක් විදිහට තමයි අඳුන්වල දෙන්නෙ. ඒත් මිනිහගෙ නම් ඒකට එච්චර කැමැත්තක් නෑ. රති ශංකර්ට හරි පිලි ගැනීමක් ලැබුනෙ නැති නිසා ඒකට පලි ගන්න විදිහ තමයි අද කොටසෙ තියෙන්නෙ. ඉතින් ඊලඟ කොටස තවත් සහෝදරයෙක් ඉක්මනින්ම අරගෙන එයි. තවත් උපසිරැසියකින් හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

7,902 downloadsDownload MP-S01-E03.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

7,902 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Shalini

    Thnx for sub ...❤️

  2. Sahan Gayantha

    thanks a lot sis sub ekata