කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වී…

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් යනවා.මුන්නා භයියා ස්වීටිට මැක්ඩොනල්ඩ් එකට යමුයි කිව්වමයි ස්වීටිට මතක් වෙන්නෙ එයා බඳින්න ඉන්න කෙනත් එක්ක ඩේට් එකකට යන්න තියෙනවයි කියල. එහෙම නැති උනත්, එයා ගුඩ්ඩුට කෝල් කරල හම්බ වෙන්න යනවා. එතෙන්දි ගුඩ්ඩුට වෙන්නෙ මහ කරදරයක්. ඒ වගේම එතන අලුත් ආදර කතාවකුත් පටන් ගන්නයි යන්නෙ. ඒ අතරෙ විරහ වේදනාවෙන් යන මුන්නා භයියා ෆිල්ම් හෝල් එකකට කඩාගෙන පැනලා ඒකෙ ඉන්න ඔක්කොවම එලවලා ෆිල්ම් එක තනියම බලනවා.

කාලීන් භයියා ගුඩ්ඩුටයි බබ්ලුටයි අලුත් අබියෝගයක් දෙනවා. ඒ අබියෝගෙ නම් ලේසි එකක් නෙවෙයි. ඒ මොකක්ද කියල කතාව බලලම දැනගමු. ඉතින් ඊලඟ කොටස තවත් සහෝදරයෙක් ඉක්මනින්ම අරගෙන එයි. තවත් උපසිරැසියකින් හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

7,967 downloadsDownload MP-S01-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,967 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Anonymous

    Thnx for sub ...❤️

  2. Sahan Gayantha

    thanks a lot Dilshan saho sub ekata