කොහොමද බයිස්කෝප්වාසීන්ට ? මිර්සාපූර් වල කරක් ගහලා මහන්සිත් ඇතිනේ? එක පිම්මට බලාගෙන යන්න පුලුවන් කතා මාලාවක් හම්බවුනාම එහෙම තමයි. අද වෙනසකටත් එක්ක වෙන නගරෙකට ගිහින් බලමුද? හැබැයි ඉතින් ඒකට අවසානය තෙක් රැඳීසිටින්න වෙනවා. පසුගිය කොටසින්, රති ශංකර් ශුක්ලා හා කාලීන් භයියා අතර සාම ගිවිසුම බලාත්මක කරන්න ය…

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? මිර්සාපූර් වල කරක් ගහලා මහන්සිත් ඇතිනේ? එක පිම්මට බලාගෙන යන්න පුලුවන් කතා මාලාවක් හම්බවුනාම එහෙම තමයි. අද වෙනසකටත් එක්ක වෙන නගරෙකට ගිහින් බලමුද? හැබැයි ඉතින් ඒකට අවසානය තෙක් රැඳීසිටින්න වෙනවා.
පසුගිය කොටසින්,
රති ශංකර් ශුක්ලා හා කාලීන් භයියා අතර සාම ගිවිසුම බලාත්මක කරන්න යාදෙව්ට හැකියාව ලැබුනා. ඒ නිකන්ම නෙමේ. කාලීන් භයියාගේ ඩාර්ක් චොකලට් නොහොත් අබිං අතුරපු කාපට් ලොරි වලට නිදහසේ යන්න දෙන පොරොන්දුව උඩ. අපි බලමු මේ සාම ගිවිසුම කොච්චර කල් නම් කරගෙන යන්න පුලුවන් වේවිද කියලා…
මා මෙන් සරීනාගේ නැටුමට වශී වුන අය තවත් සිටීද? මුන්නාට හිමිවූ පලමු කනේ පහරේ වෛරය තවත් කනේ පහරක් දක්වා ඇදීයන බවක් පෙනෙන්නට තිබුනා. ගුඩ්ඩු හා බබ්ලුගේ එකතුව, කාලීන් භයියාගේ අබිං ව්‍යාපාරයට හවුල් කර ගැනීම දක්වා ඇදීගියා ඔයාලට මතක් වෙනවා ඇති. එමෙන්ම අබිං බෙදාහැරීමේ නව මාවතක් මේ දෙසොහොයුරන් සොයාගන්නට සමත්කම් පෑවා. කොහොමද ඒක?
ගුඩ්ඩු හා ස්වීටිගේ සම්බන්ධතාවය ගෙවල් දෙකටම දැනුම් දෙන්න ඔවුන්ට පුලුවන්කම ලැබුනා. නමුත් කවුරුවත් නොසිතූ ලෙස ගුඩ්ඩුවයි බබ්ලුවයි ගෙදරින් පන්නන්න ඔවුන්ගේ පියා කටයුතු කරන්නේ, සිතේ ඇතිවන ආවේගයටයි.
අද කොටසින්,
අද ගුඩ්ඩුටයි,බබ්ලුටයි අලුත් පිටුවක් පෙරලන්නයි යන්නේ. මිර්සාපූර් වල සිංහයන් රෝද 2න් රෝද 4කට මාරු වෙලා ඉන්න වෙලාවක ගමන සීග්‍රවෙන්නයි හදන්නේ, ඔව් ඉතින් කතාවේ තව කොටස් දෙකක් පමනයිනේ ඉතිරිව ඇත්තේ. අද ජල්තර අස්සේ ජරමර වෙන්නට නියමිතයි.
අද කතාවේ සෑහෙන්න සිද්ධි ප්‍රමානයක් සිදුවන්නට නියමිතයි. ඉතිං අද කතාව ගැන කියලා ඔයාලගේ කුතුහලය අවුස්සන්නේ මොකටද? පහලින් අරගෙනම රසවිඳින්නකෝ. අදහස් දක්වපු හැමෝටම තුති. මීලඟ කොටසින් තවත් සහෝදරයෙක් ඔයාලට උපසිරැසි ගෙන ඒවි. මතක ඇතුව හඬ පාලනය කරන්න සූදානමින් කතාව රසවිඳින්න. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! ✌

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
7,174 downloadsDownload MP-S01-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
2 comments
Anonymous
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx for sub...❤️