Watch Trailer

Supernatural [S14 : E04] Sinhala Subtitles | හැලොවින් ඝාතකයා.. . [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් 13’වැනි සීසන් එකේදී දකින්න ලැබුණු කායා කියන ඩ්‍රීම් වෝකර්ව වෙනින් ලෝකයකදී කෙනෙක් හෙල්ලයකින් ගහලා මරලා දැම්මා. හැබැයි ඇත්තටම ඒ කායාව මරණ අදහසින් නෙවෙයි ඒ වෙලාවේ ඒ හෙල්ල පහර එයාට වැදුනේ. කොහොමහරි කායාව මරපු කෙනා කලින් සීසන් එකේ අන්තිමට පෘතුවියට ඇවිත් ඉන්නවත් අපිට දකින්න ලැබුණා. කලින් ක…

පසුගිය කොටසින්

13’වැනි සීසන් එකේදී දකින්න ලැබුණු කායා කියන ඩ්‍රීම් වෝකර්ව වෙනින් ලෝකයකදී කෙනෙක් හෙල්ලයකින් ගහලා මරලා දැම්මා. හැබැයි ඇත්තටම ඒ කායාව මරණ අදහසින් නෙවෙයි ඒ වෙලාවේ ඒ හෙල්ල පහර එයාට වැදුනේ. කොහොමහරි කායාව මරපු කෙනා කලින් සීසන් එකේ අන්තිමට පෘතුවියට ඇවිත් ඉන්නවත් අපිට දකින්න ලැබුණා. කලින් කොටස වෙන් වෙලා තිබුනේ අන්න ඒ කෙනා වෙනුවෙන්. මයිකල් ඩීන්ව පාලනය කරපු කාලේදී එයා ඔය කියන අමුත්තව මුණගැහෙන්න ගිහින් තියෙනවා එයා ලග තියෙන හෙල්ලය අරගන්න. ඒ කියන්නේ ඒ හෙල්ලය පාවිච්චි කරලා තමන්ට හානියක් කරන්න පුලුවන් විත්තියත් එයා දැනන් ඉදලා තියෙනවා. කොහොම හරි මයිකල් ඒ කෙනාව මුණගැහෙන්න ගිය වෙලාවේදී මේ දෙන්නා අතර ඇතිවුණු සටනකින් මයිකල්ට, ඒ කිව්වේ ඩීන්ට පහරක් වැදිලා තුවාල වෙලා තියෙනවා. මේ පහරින් පස්සේ තමයි මං හිතන්නේ මයිකල් ඩීන්ගේ ඇගෙන් යන්න ඇත්තේ. තාමත් එයා ඩීන්ගේ ඇගෙන් ගියාද නැද්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. කොහොම නමුත් වැදිච්ච පාර හොදට සලකුණු ඉතිරි කරලා තිබුනා. ජෝඩි ජීවත් වෙන ප්‍රදේශයේ ඔළු නැති මිනි මතුවෙන්න පටන් අරන් තිබුණු නිසා සෑම්, ඩීන් වගේම ජෝඩිත් එකතු වෙලා මේ දේවල් කරන්නේ කවුද කියලා හොයන් යද්දී තමයි මේ අනික් ලෝකෙන් ආව අමුත්තව මේ අයට මුණගැහෙන්නේ. කායා සදහන් කරපු එයාට කරදර වෙන නරකම තැනේදී ක්ලේයර්ව මරන්න තමයි කායාගේ ද්විත්ව ස්වරූපය තියෙන කෙනා කරන්න හැදුවේ. තාමත් ඒ අදහස එහෙම්ම තියද කියලා නම් දන්නේ නැහැ. කොහොම නමුත් මේ ගැන විස්තර දැනගත්තම නම් ජෝඩි සෑහෙන බය වුනා.

මම දන්නේ නැහැ ඔයාලට මේක දකින්න ලැබුනද කියලා. ඒත් මේ තුන්දෙනාට ඒ ද්විත්ව ස්වරුපය තියෙන කෙනාව මුණගැහිලා එයාව අල්ලගත්තම ඩීන්ට ඒ කෙල්ල ලග තිබුණු හෙල්ලය අරගන්න හුගාක් ලොකු ඕන කමක් ඇතිවෙලා තිබුනේ. සමහරවිට ඔය ඇත්තටම ඉන්නේ ඩීන් නම් එයාට ඕන ඇති මයිකල්ට හානියක් කරලම එයාව විනාශ කරන්න. එහෙම නැත්තම් ඩීන්ගේ ඇගේ කොහෙටහරි වෙලා බොරු කර කරා ඉන්න මයිකල්ට ඒ හෙල්ලය අරගන්න ඕන ඇති විනාශ කරන්න හෝ වෙනින් අරමුණකට යොදවන්න. තාමත් විකාශය වුනේ කොටස් තුනක් හන්දා ඉතිරි කොටස් 17 විකාශය වෙනකන් අපිට කිසිම දෙයක් හරියටම කියන්න අමාරුයි. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

අද කොටස විකාශය වුනේ ඊයේ. ඒ කියන්නේ අපේ ලංකාවේ අයට විහිළුවක් වෙච්ච මුළු ලෝකෙන් වැඩි පිරිසක් සමරන හැලොවින් දිනය දවසෙයි. සුපර්නැචුරල් කණ්ඩායමේ අය හතරවැනි කොටස නිර්මාණය කරලා තියෙන්නෙත් හැලොවින් වලට ගැලපෙන විදිහටයි. හැචට් මෑන් නොහොත් වසර ගණනාවකට කලින් මිය ගිය මනුස්සයෙක් ගැන වැඩි හරියක්ම දකින්න ලැබේවි. එහෙනම් ඉතින් මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

——
අද කතාවේ නම “Mint Condition”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Davy Perez
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 01
මීලග කොටසින්: Nightmare Logic | 2018 නොවැම්බර් 08

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,478 downloadsDownload Supernatural-S14-E04.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,478 downloadsDownload Subtitles56 KB

42 comments

  1. ttulanka

    thanks for sub.

  2. Vihanga sathsara

    thankss machan sub ekata.... legend of tomorrow sub karana kenata mokak mhari karadarayak wathda...??? sub eka parakku karalama na..??? karadarayak nathnam hodai echcharai ona

  3. supunw

    thnkz pren

  4. Kanchana

    Thanx saho

  5. wajira s herath

    Subata thanks bokka

  6. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් ආසාවෙන් බලාගෙන හිටියේ .

  7. S.K. Ruchiranga

    thz sub ekta

  8. Eranda Malith 2.0

    Thanks mcn

  9. Thisara Neo

    thanks saam

  10. sanjeewakbg

    Thanks for the sub...

  11. Ishan Thilakarathne

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.

  12. Kingdomd

    Thanks bro

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ...

  14. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!............

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. nike_11

    ස්තුතිය සහෝදරයා

  17. Malinda bandara

    good job bro.....

  18. gayan215

    bohoma sthuthi saho..

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. Pramukmili

    thanxxxxxx bro......

  21. Sulakshana

    Thank bro

  22. Janith Jayasankha Adhikari

    thank you for sub

  23. ravidu ishan

    Tnx saho sub ekata ..!!

  24. YasasPerera

    thank you very much

  25. Ayesh Prashan

    Thank You

  26. NuwandiSM

    බොහොම ස්තූතියි..ජය වේවා..

  27. stylishstar

    episode ekta limk eka diyallako bokkala today tv series eken download wenne ne

  28. Kulanjana Maduranga

    subata thanks saho....keep it up

  29. hdx

    thanks bn .adrei ubalata

  30. luon95

    Thanks

  31. thisara shanaka prince

    උපසිරසියට ස්තූතියි.

  32. Randika dulshan

    Baiscopedownloads wala thama dala neththe ayeee

  33. arju

    thank u

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. DulanjanaDRS

    Download Video Link ekak net eke hoyaganna nahane ban Episode 04

  36. D.Chamara

    bohoma sthuthi

  37. sasala

    thanks

  38. sanjeewakbg

    Thanks bro..

  39. vishwanathmadhushanka

    Thanks machn sub walata

  40. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  41. Amila Mudalige

    Sub ekta Thanks

  42. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️