Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E01] Sinhala Subtitles | දෙලොවක අතරමං වුණු සබ්‍රිනා මායාකාරී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාරත් වගේ අලුත්ම කතාමලාවක් අරගෙන එන්නයි මේ සුදානම.නම නම් අහල පුරුදු නැතිව ඇති සමහරුක්ට. මං හිතනවා සමහරු ”Riverdale” බලලා ඇති කියලා. අන්න එම කතාමාලාවේ Spin-Off කතාමාලාව තමයි මෙය. ඒවගේම තමයි මෙය Netflix ආයතනයේ වැඩක්. දැනට සියලුම කොටස් වාගේ අන්තර්ජාලයෙන් අරගන්න හැකියාව තියෙනවා. ඒවගේම තම…

ඔන්න එහෙනම් මේ පාරත් වගේ අලුත්ම කතාමලාවක් අරගෙන එන්නයි මේ සුදානම.නම නම් අහල පුරුදු නැතිව ඇති සමහරුක්ට. මං හිතනවා සමහරු ”Riverdale” බලලා ඇති කියලා. අන්න එම කතාමාලාවේ Spin-Off කතාමාලාව තමයි මෙය. ඒවගේම තමයි මෙය Netflix ආයතනයේ වැඩක්. දැනට සියලුම කොටස් වාගේ අන්තර්ජාලයෙන් අරගන්න හැකියාව තියෙනවා. ඒවගේම තමයි ලිපියේදී මම කොමික් පිළිබද දැනුවත් කරලා ලිපිය දික් කරගන්න යන්නේ නැහැ මොකද කිව්වොත් කොමික් හි තිබෙනවාට වඩා වෙනස් විදියටකට තමයි මෙය යන්නේ. කෙටියෙන් කිව්වොත් Reboot එකක් වගේ. Drama | Fantasy | Horror කාණ්ඩයට අයත් වෙන මෙම කතාමාලාව හට IMDb අගය 8 ක අගයක් සහ කුණු තක්කාලි අගය 90% වගේ අරගන්න සමත් වෙලා තියෙනවා.ඇත්තටම කිව්වොත් මෙය හොද කතාමලාවක් කිව්වොත් නිවැරදියි. මට අනුව නම් හීතලට අල්ලලා ගිය කතාමලාවක්.උපසිරැසකරුවන් කිසිප දෙනෙක් කැටුව මෙම කතාමලවට ඉක්මණින්ම වගේ උපසිරැස ලබාදෙන පොරොන්දුව ඇතිව කතාව පැත්තට හැරෙමු,

ග්‍රීන්ඩෙල් කියන්නේ හැමදාමත් හැලොවින් වගේ දැනෙන කුඩා ටවුමක්.මෙහි ජිවත් වෙනවා සබ්‍රිනා නමැති තරුණ කෙල්ලෙක්. ඒවගේම තමයි මේ කෙල්ල හරිම විශේෂ කෙනෙක්.ඒ කිව්වේ ඇයගෙ අම්මා මනුෂ්‍යයෙක් ඇයගේ තාත්තා ඉන්ද්‍රජාලිකයෙක්. ඉතින් මේ සබ්‍රිනා මනුෂ්‍ය සහ මායා යන දෙකම අඩව පිහිටලා තියෙන්නේ.ඉතින් දැන් ඇය 16 වෙනි වියට පියන්මන්නයි යන්නේ. ඉතින් එදායින් පස්සේ ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.මොකද ඇයගේ මනුෂ්‍ය ජිවිතයට සමු දීලා සම්පුර්ණ මායාකාරියක් වෙන්න සිද්ධ වෙනවා. මොකද එය තමයි මායාකරුවන්ගෙ නීති පොතේ තියෙන්නේ.ඉතින් අර උඩ කියපු හේතුව නිසා මැය විශේෂ කෙනෙක් වෙනවා. ඒවගේම තමයි මැට මනුෂ්‍ය ලෝකයේ පණ වගේ ආදරය කරන යහළුවෝ වගයක් ඉන්නේ. ඒ තමයි සබ්‍රිනාගෙ පෙම්වතා කිංකන්. ඇයගේ යෙහෙලියන් වන සුසී සහ රෝස්.ඉතින් ඇය 16 ට පිරිනමුවට පස්සේ මෙයාලට සදාකාලිකවම වගේ සමුදීමට සිද්ධ වෙනවා. හැබැයි ඇය මේකට කැමති නැහැ.ඇයගේ නැන්දලා දෙන්න උත්සහ කරන්නේ මෙයාව මායකාරියෙක් කරන්න. ඕන්න ඔය අතරේ තමයි වෙනත් නපුරු මායාකාරියෙක් එනවා එක්තරා විශේෂ රාජකාරියකට. ඒ තමයි සබ්‍රිනා මේ බෞතීස්ම කරන වැඩේ නවත්තල දාන්න.ඉතින් අපි බලමුකෝ මැයට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා.

දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ”Riverdale කතාමාලාවටත් උපසිරැස ලබදෙන්නකෝ කියන ඉල්ලීම. ඉතින් මෙන්න ඇය වෙනුවෙන් තමයි මේ ටික කියන්නේ.අවංකවම එම කතාමාලාව හට උපසිරැස ලබාදෙන එක බොරු වැඩක්.මොකද CW කියන්නේ මෙවැනි අඝනා කොමික් කතාමාලාවන් බලන්න බැරි වෙන තත්ත්වයකට පත්කරන චැනල් එකක් කිව්වොත් නිවැරදියි.හැබැයි ඉතින්ස මහරුක්ට නම් එහෙම නැහැ.CW කිව්වොත් වෙන මුකුත් ඕන නැහැ.ඉතින් Riverdale කතාමාලාව යන්නේ මෙම නාලිකාවේ. ඇත්තටම කිව්වොත් එම Riverdale කතාමාලාව වෙනස් CW හැර වෙන චැනල් එහෙක ගියා නම් අනිවාර්යෙන්ම උපසිරැස සපයනවා. නමුත් CW එකේම විකාශනය වෙන Supernatural කතාමාලාව වගේ දිගටම අදින ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ.සීසන් 10 ක් වත් එයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඉතින් අවංකවම එය උපසිරැස සපයන කෙනාටත් එපාම වෙන කාර්යයක්. හැබැයි ඉතින් මෙය වෙන්නත් පුළුවන්නො වෙන්නත් පුළුවන්. ඒවගේම තමයි කතාමාලාව මෙතරම් දිගක් අදිනකොට බලන්න එපා වීමක් තියෙන්නේ. ඕන්න ඔය කියපු කරණු නිසා තමයි එකට නොදෙන්නේ. එහෙනම් ඉතින් නැවතත් ආරාධනා කරනවා මෙම අපූරු වෙනස්ම රසයක් තිබෙන කතාමාලාවට එන්වෙන්නයි කියලා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,726 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E01.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

7,726 downloadsDownload Subtitles36 KB

47 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  2. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි..

  3. Nadeesha rox alahakoon

    Tnx bro. Mekath bagena balanna one. Reverdale akatath puluwan num sub denna balanna.

    1. Ravindu Rukshan

      අර උඩ කියලා තියෙන්නෙ සහො,ඒක තමයි හේතුව,ඕක බදාගෙන නිකන් ඉංදියන් ඩ්‍රාම එකක් කරේ ගහගත්ත වගේ තමයි.කවදාවත් කෑන්සල් වෙච්ච දවස සලකා බලන්නම්.නිකන් නාගන්න බෑ

  4. dinuka9573

    Tnq Broh.. Plwan nam seal Team akatath sub diynko..

  5. Sherlock holmes

    Thanks bro..jaya wewa

  6. dsdkavishka

    Thenks bro

  7. Lilanka

    Reverdale ගැන කියපු කතාව නම් ඇත්ත. පළවෙනි season ඒක නියමටම තිබ්බා.. ‌‌‌season 02 episode 01 බලද්දිම reverdale ඒපා වුනා

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වැඩක් මේකට සබ් දුන්න එක...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
    Riverdale එකත් සුපිරි... එකත් CW නැතිව Netflix තියෙන්න තිබ්බේ...

  9. tharindu gunarathna

    thanks

  10. sajith

    lucifer 1ta sub denna

  11. suren123

    ow bn super natural ehema epa kara ela digtama sub demu puluwannm lucifer akata ub deepanko

  12. Kulanjana Maduranga

    subata thanks...

  13. Yasindu shehan

    Thanks sub ekata

  14. Ayesh Prashan

    Thank You

  15. Pramukmili

    thanxx bro..........

  16. harshani11112

    Tv series නම් ගන්නවාම තමා...
    ස්තුති සහො....

  17. Kaushan Rasanga

    බොහෝම ස්තූතියි.❤️❤️
    රිවර්ඩෙල් සබත් දෙන්න අප්පා

    1. sudesh chathuranga

      Pattama bn

  18. benukanimsena

    සබට ස්තූතියි රවිඳු අයියේ ..............

  19. Gayan_madushanka_

    Thanks bro

  20. Stranger

    thanks

  21. Uvindu Dilshan

    Thanks

  22. Sachintha Kalhara Benet

    Thank You!

  23. suranuwan

    thanks bro...

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. chathura21630

    Thank You

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. Haruhi

    Thank you..

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. D.Chamara

    balanna oni booma sthuthi sahooo jaya ...

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  31. tharindulk95

    sithuthi mchooo

  32. albus98

    තෑන්ක්ස් බ්‍රෝ..

  33. HeroSuji

    thkq

  34. HeroSuji

    දිග tv series දෙන්න එපා බලන අපිටත් එපා වෙනවා සබ් එකට තැන්ක්ස්

    1. kalindurukshan

      උබ විතරක් නෙමෙයි බන් බලන්නේ

  35. kalindurukshan

    බොහොම ඉස්තුදී මමත් බලන්න පටන් ගත්තා

  36. Mr.pamz

    thanks bro

  37. sewwandi13

    Thank you so much ❤

  38. thumindu2000

    ✌

  39. Hashith Milan Eranga

    Supernatural ekakari ne.epiyen epiyata wenas epa weegena enakotama loku deyak dila aye blnna pissu wattanawa.twd nan mata epa una s 8 .thank you for sub.

  40. RusiraX

    supernatural ekata baninna epaa bn..season 15k unaata eeka epaa unema ne..

  41. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  42. lakshan

    thanks .........................

  43. Anonymous

    The order tv series ekth sub diyan mcn puluwannm

  44. Kavinda

    chilling adventures of sabrina eke season 4 subtitles tika dapanko bn