කොහොමද කට්ටිය..? එහෙමනම් ඔන්න කතා මාලාවේ අටවෙනි කොටසත් ඉදිරිපත් කරන්නයි මේ සූදානම..! ඒ කිව්වේ තව බලන්න තියෙන්නේ හරියටම එක කොටසයි.! එතැනින් පලවෙනි කතා සමය අවසන් වෙනවා. එහෙනම් පසුගිය කොටස ගැන මම විස්තර කරන්න යන්නේ නෑ මොකද කට්ටිය කතාව බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මේ කොටස නැත්තන් අටවෙනි කොටස ගැන බැලුවො…

කොහොමද කට්ටිය..? එහෙමනම් ඔන්න කතා මාලාවේ අටවෙනි කොටසත් ඉදිරිපත් කරන්නයි මේ සූදානම..! ඒ කිව්වේ තව බලන්න තියෙන්නේ හරියටම එක කොටසයි.! එතැනින් පලවෙනි කතා සමය අවසන් වෙනවා. එහෙනම් පසුගිය කොටස ගැන මම විස්තර කරන්න යන්නේ නෑ මොකද කට්ටිය කතාව බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මේ කොටස නැත්තන් අටවෙනි කොටස ගැන බැලුවොත් කාලීන් භයියාගේ පරණ පරම හතුරෙක් වෙන රතී ශංකර් ශුක්ලවත් බබ්ලුයි ගුඩ්ඩුයි මරා දානවා. ඇත්තටම මරනවා නෙවෙයි මේ කොටස බලලම ඉන්නකෝ මොකක්ද වෙන්නේ කියලා.ඒක සෑහෙන්න ප්‍රශ්නත් එනවා දෙන්නට අවසර ගන්නේ නැතුව ඒ වගේ වැඩක් කරාට කොහොමින් හරි දෙන්න ඒක ගැනත් කතා කරලා ආයෙ ප්‍රශ්න එන්නේ නැතිවෙන්න වගබලාගන්නවා. ඔය අතරෙදි මුන්නා භයියා පැත්තකට වෙලා කේන්තියෙන් දුකින් කාලය ගෙවන අතර එයාට වැඳගත් හෝඩුවාවකුත් හම්බෙනවා. තව ගුඩ්ඩු ආසාවෙන් බලාගෙන හිටිය දේකුත් මේකොටසෙදි සිද්ද වෙනවා ඒතමයි මිස්ටර් පුරුවාන්චල් තරඟය ඒ තරඟෙන් කවුරු දිනයිද..? මේ අතරදිීම මක්බූල් තවත් වැදගත් රහසක් හොයාගන්නවා. ඒ රහස මොකක්ද..? කාලීන් භයියා මෙදේවල් දැනගත්තට පස්සේ මොන වගේ තීරණයක් ගනිවිද..? මේ සේරම ටික දැන ගන්න මෙම කතාංගය බලන්න කියලා ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා. එසේනම් ඊලඟ කොටස, නැත්තන් අවසාන කොටසත් අප අඩවියේම තවත් උපසිරැසි කරුවෙක් ඉතා ඉක්මණින් ඔබගේ රසවින්ඳනය සඳහා ගෙන එන බවද මතක් කරමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
6,713 downloadsDownload MP-S01-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
3 comments
Anonymous
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx for sub ...❤️