Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E06] Sinhala Subtitles | නොටින්හැම් හි ශ්‍රේෂ්ඨ ගිවිසුම! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ! ඔන්න හයවෙනි කොටසත් ඉක්මනටම අරන් ආවා. කමෙන්ටු දාපු අයටත් මගේ ස්තූතිය පිරිනමන ගමන්, පසුගිය කොටස මතක් කරන්නම්. පසුගිය කොටසින්… රිචඩ් රජතුමා කොයි වරායටද ගොඩ බහින්නේ කියන තොරතුරු අරගෙන, ලුවිස් හි හෙන්රි කියන පණිවුඩකාරයා ෂෙරිෆ් හමුවෙන්න එනවා. මැරියන් ගැන තොරතුරු ඇරෙන්න, වෙන ගොඩක් දේවල් ඇල…

කොහොමද යාළුවනේ! ඔන්න හයවෙනි කොටසත් ඉක්මනටම අරන් ආවා. කමෙන්ටු දාපු අයටත් මගේ ස්තූතිය පිරිනමන ගමන්, පසුගිය කොටස මතක් කරන්නම්.

පසුගිය කොටසින්…

රිචඩ් රජතුමා කොයි වරායටද ගොඩ බහින්නේ කියන තොරතුරු අරගෙන, ලුවිස් හි හෙන්රි කියන පණිවුඩකාරයා ෂෙරිෆ් හමුවෙන්න එනවා. මැරියන් ගැන තොරතුරු ඇරෙන්න, වෙන ගොඩක් දේවල් ඇලන් ගිස්බන්ට කියනවනේ. ඒ නිසා හෙන්රිව අල්ලගන්න බලාඉන්න රොබින්ලාගේ සැලැස්ම අසාර්ථක වෙනවා. මේකෙන් පස්සේ, තමන්ගේ කණ්ඩායමේ ද්‍රෝහියෙක් ඉන්නවයි කියලා සැක කරන රොබින්, මැරියන්ගෙත් උදව් ඇතිව ද්‍රෝහියාව හොයනවා. ඒ වගේම මී මැසි දෂ්ටනයක් නිසා බරපතලව අසනීප වුනු හෙන්රිව සුව කරන්න, ෂෙරිෆ් ගමේ වින්නඹු වැඩ කරන මැටිල්ඩාවයි ගෙන්නන්නේ. ඉතින් රොබින්, මැටිල්ඩාගේ උදව්වෙන් ලෙඩාගේ ඔළුව අවුල්වෙන බෙහෙතක් දෙනවා. මේක දැනගන්න ෂෙරිෆ්, මැටිල්ඩාව ගිල්ලලා මරන්න යද්දි, රොබින්ලා එයාවත් බේරගෙන, හෙන්රිවත් පැහැර ගන්නවා. කැලේදි වෙන කලබලයකදි රොබින් අතින් හෙන්රි මැරෙනවා. අවසාන වශයෙන්, රොබින් ඇලන්ගේ ද්‍රෝහිකම හොයාගෙන, එයාව කණ්ඩායමෙන් පන්නලා දානවා.

මෙවර කොටසින්…

කළු නයිට්වරු තමන්ගේ අරමුණට ස්ථිරව එකතු කරගන්න, ෂෙරිෆ්ට ඕනි වෙනවා. ඒ නිසා, එයා ගිවිසුම් පත්‍රයක් හදලා, ඒ හැමෝගෙන්ම අත්සන් ගන්නයි හදන්නේ. ඉතින් රොබින් මාලිගාවට ගියාම හොයාගන්නවා, අත්සන් පත්‍රයේ තියෙන නම් ටික. එයින් කෙනෙක් මැරියන්ගේ තාත්තගේ යාළුවෙක්. රොබින් එයාව හම්බවෙලා, ගිවිසුමට අත්සන් නොකර ඉන්න කැමති කරගන්නවා. ඒ වගේම, ෂෙරිෆ්ගේ හිර කුටියෙන් මැරියන්ගේ තාත්තාව නිදහස් කරගෙන, මැරියනුත් එක්කම කැලේට පැනලා එන්නයි රොබින් සැලසුම් කරන්නේ. ඉතින් අද සැලසුම හරියයිද කියලා මේ කොටසින් බලන්න. ඊළඟ කොටසින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,942 downloadsDownload BBC.Robin_.Hood_.S02.E06.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,942 downloadsDownload Subtitles21 KB

15 comments

  1. zeal

    Thanks mcn.. Sub 1ta.. Digatama Denna...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Chanaka

    Sub ekata thanx saho

  4. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!!!!

  5. Ayesh Prashan

    Thank You

  6. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Kulanjana Maduranga

    subata thanks saho....

  9. ak

    Thanks.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. thanujamilandi

    Thank you sub ekata Gd luck

  12. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  13. Lasantharathnasirirox

    බොබී ඔයානම් එළ කොල්ලෙක් broo....සුභ ගමන්..

  14. Lakshan MLS

    thanks

  15. Viraj

    Thanks