කොහොම ඔයාලට. ඔන්න අදත් මම ඔයාලා ගොඩක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ දෙවන කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ ඔයාලාට මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. ඒ ඔවුන් දෙන්නා කඩයක් කැඩුව නිසා. ඒත් ඒ කඩේට එහෙම යන්නේ මැක්ස් විශ්වාස කරා එයාලට ආපහු ඔවුන්ගේ ලෝකෙට යන්න යානයක් එතන තියෙනව…

කොහොම ඔයාලට. ඔන්න අදත් මම ඔයාලා ගොඩක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ දෙවන කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ ඔයාලාට මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. ඒ ඔවුන් දෙන්නා කඩයක් කැඩුව නිසා. ඒත් ඒ කඩේට එහෙම යන්නේ මැක්ස් විශ්වාස කරා එයාලට ආපහු ඔවුන්ගේ ලෝකෙට යන්න යානයක් එතන තියෙනවා කියලා. ඒ වගේම එතන තිබ්බා. එත් මැක්ස් හිරෙන් බේරිලා ආවට පස්සේ එතනට ගියාම ඒ යානය තිබුණේ නෑ. ඒත් යම් රසායන ද්‍රව්‍යයක් තිබ්බා. ලිස්වත් හිරෙන් බේරුනේ මාර්ගයෙන්. පසුව ලිස්ගේ දෙමව්පියන් ඇයට නීතියක් දානවා. ඒ මැක්ස්ව ආයෙත් කවදාවත් මුණ නොගැහී ඉන්න.ඒත් ඔවුන් ඒක කරාවිද?
ඔයාලට මතකනේ මයිකල් ක්‍රෑෂ් ඩවුන් අවන්හලේ ඉවුම් පිහුම් කටයුුතු කරා කියලා. ඒත් ඒ රස්සාවෙන් ඈත් වෙලා වෙන රස්සාවකට යනවා. ඒ මේටා කෙම් කියන ඖෂධාගාරයක ආරක්ෂක නිළධාරි තනතුරට. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේ වගේ රස්සාවකට මයිකල් සුදුසුයිද කියලා. ඉතින් කොහොම හරි එතන ඉන්න අනිත් ආරක්ෂක නිළධාරියොත් පොළඹවාගෙන එතන පිස්සු නටනවා. ඒත් මේක ඔවුන්ගේ ප්‍රධානියා දැනගන්නවා. පසුව ඔවුන් එතනින් අස් කරනවා. ඒත් ඊට පස්සේ හරි හරි වැඩ ගොඩක් වෙනවා. ඒ මොනාද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. ඒ වගේම රොස්වෙල් කතා මාලාවේ ලොකු තනතුරක් දරපු කෙනෙක්ටත් අලුත් රස්සාවක් හොයාගන්න වෙනවා. ඒ කවුද? මොකක්ද රස්සාව කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා….!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,070 downloadsDownload Roswell-S03E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
5 comments
geeganagamage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
බොබී
දිගටම යමු සහෝ. මේ කතා මාලාවෙන්ම පනහ ගහන්න පුළුවන් වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරි සහෝ කියන්න වචන නැහැ නියමයි .