ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා ඇමසන් ප්‍රයිම් වෙතින් එළි දැක්වුන මිර්සාපූර් හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං…

ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා ඇමසන් ප්‍රයිම් වෙතින් එළි දැක්වුන මිර්සාපූර් හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං මේ ගැන පොඩ්ඩක් කියන්න ඕන, මොකද Amazon Prime Video වෙතින් මේ කතා මාලාව නිකුත් කලේ හරියට නෙට්ෆ්ලීක්ස්ආයතන විසින් නාකෝස්: මෙක්සිකෝ කතා මාලාව නිකුත් කල දවසෙමයි. ඉතිංඒ වගේ කතා මාලාවකත් අභියෝග කරමින් IMDb දර්ශකයෙ 8.7/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතිං එච්චර අගයක් අරගන්න කතාව මොන තරම් මට්ටමකින් තියෙන්න ඕනද කියන කාරණේ අන්තිම කොටස වෙනකල් බලපු ඔයාලට තේරෙනව ඇතිනෙ. ඉතිං තවමත් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවනම් අනිවා බලන්න පාඩුවක් වෙන්නෙ නෑ.
කතාව ගෙවුන විදිහ ගැන ආයෙ අමුතුවෙන් කිවයුතු නෑ නෙව. හැමෝම දවස ගානෙ එපිය එපිය බලපු නිසා, අන්තිම කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් මොනවද කියලා පොඩි ඉඟි කිහිපයක් විතරක් දීලා මම නතර වෙන්නම්.
මතක ඇති විද්‍යාලයේ සභාපතීත්වය වෙනුවෙන් ඡන්දයක් පැවැත්තුනා, ඉතිං ඒකට තරග කල දෙපල බලන් ඉන්නෙ කවුද ජයග්‍රහණය කලෙ කියන කාරණය දැනගන්න. හැබැයි එක්කෙනෙක් අම් මේ වෙනකොට පිට පළාතකට පිටවෙලා ගිහින්, ඔව් ගෝලු. ඔය අතරෙ මුන්නා ප්‍රතිඵලය ලැබෙනකල් බලන් ඉන්නවා. කවුරු දිනාවි කියලද හිතන්නෙ. ඔයාලම බලාගන්න. ඒ වගේම අවසානය වෙනකොට කතාවෙ ප්‍රධාන චරිතයක අවසනය සිද්දවෙනවා. කවුරු කියලද හිතන්නෙ, ගුඩ්ඩුද, බබ්ලුද, මුන්නද, ගෝලුද, කවුද ඒක ඔයාලට බාරයි. ඉතිං අන්තිම කොටසෙ සිද්දවෙන ලේ වැගිරීමට ඡන්ද ප්‍රතිඵලයත් හේතුවක් කිව්වොත් හරි. එහෙනම් ඔයාලම බලාගන්න.
මිර්සාපූර් කතා මාලාවෙ උපසිරැසි ඔයාලගෙ අතට නිකන් පත්වුනේ නෑනෙ, ඒ වුනුවෙන් කණ්ඩායමක් වෙහෙස වුනා. ඉතිං අවසාන වශයෙන් තරිඳු රුක්ෂාන් අයිය, ශසිත් සදරුවන්, මුතු අක්කා, දිල්ශාන් සචින්ත, චානක ඉදුනිල්, තරිදු ගමගේ කියන සහෝදර සහෝදරියන්වත්, කණ්ඩායම එකතු කරන් මේ වැඩේ මෙහයවපු සිසිල අයියවත් මතක් කරන ගමන් මං සමු ගන්නවා.ඒ වගේම තමයි මිර්සාපූර් දෙවනි කතා සමයක් පිළිබඳව තවම කිසිම ආරංචියක් නැහැ. ආවොත් මේ වගේම කට්ටිය එකතුවෙලා උපසිරැසි අරගෙන එයි.
ජය වේවා!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
7,063 downloadsDownload MP-S01-E09.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
4 comments
Anonymous
Anonymous
Thanks
Prasa
sub ekata thank beo.
Sahan Gayantha
thanks a lot Lahiru saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnx for sub ...❤️