හොදයි එහෙනම් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කතාමාලාවේ හතරවෙනි කොටස, පළවෙනි කොටස් තුන බැලුවට පස්සේ කට්ටිය නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද කතාව ගැන කෙටියෙන් කියන්නම්, අද තමයි සබ්රිනා මුලින්ම මායා ඇකඩමියට යනන හදන්නේ, ඉතින් එයා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකෙත් චාරිත්‍ර වගයක් ඉටුකරන්න තියනවා වගේ, එයා…

හොදයි එහෙනම් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කතාමාලාවේ හතරවෙනි කොටස, පළවෙනි කොටස් තුන බැලුවට පස්සේ කට්ටිය නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද කතාව ගැන කෙටියෙන් කියන්නම්, අද තමයි සබ්රිනා මුලින්ම මායා ඇකඩමියට යනන හදන්නේ, ඉතින් එයා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකෙත් චාරිත්‍ර වගයක් ඉටුකරන්න තියනවා වගේ, එයා දෙන්නේ ඒකේ ඉන්න ජේෂ්ධ ශිෂයෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඒක රැග් එකක්, එත් කරන්න දෙන්නේ ලේසි පහසු දේවල් නෙමෙයි, ගොඩාක් බයානක දේවල්, ඉතින් සබ්රිනා කොහොම ඒ දේවල් වලට මුහුන දේවිද කියලා ඔයාලම බලාගන්න. ඒ වගේම එහෙට ගියාට පස්සේ ඇකඩමේ ප්‍රධානි බ්ලැක්වුඩ් පියතුමා සබ්රිනාව ඇස්බැන්දුම් විද්‍යා පන්තියට දාන්නේ නැහැ, ඒ ගැන ප්‍රෂ්ණ කරනකොට එයා සබ්රිනාට උපකරනයක් දෙනවා, ඒ තමයි ඇක්‍රෝන් ප්‍රෙෙහලිකාව, සබ්රිනා ඒක විසදුවොත් එයාව ඇස්බැන්දුම් විද්‍යා පන්තියට ඇතුලත් කරනවා කියනවා, ඉතින් ඒ ප්‍රෙහෙලිකාව මෙච්චර කාලෙකට කාටවත් විසදන්න බැරිවුන එකක්, ඒක හදලා තියෙන්නේ සබ්රිනාගේ තාත්තා, ඉතින් එයා ඒක විසදයිද, කතාවේ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,220 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
26 comments
Stranger
Ravindu Rukshan
තැන්ක්ස්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSherlock holmes
Thanks bro..
shinejay
meka niyamai.... thanks you
Pramukmili
thanxxxx bro.........
Rasindu Perera
නියමයෝ...සබ් එකට තැන්ක්ස්...
තව කොටස් 6යි....
දිගටම සබ් දෙමු...Sumudu Nuwan
එල
Ayesh Prashan
Thank You
Kanchana
Thanx
Udara Damith Dissanayaka
thankssssssssss
Gayan_madushanka_
Thanks bro
kavintha
thanks!!! lucifer S 03 anthima sub deka E 25,26th denna puluwanna hoday
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
subata thanks
suranuwan
thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
albus98
තෑන්ක්ස්
GodDamn
Thanks Broh!
sewwandi13
Thank you ❤
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!සචින්ත කල්හාර බෙනට්
Thank you bro.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Sajithlakshan
thanks ...........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Chilling Adventures of Sabrina [S01 : E04] Sinhala Subtitles | ඇකඩමේ චාරිත්‍ර [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/The-Chilling-Adventures-of-Sabrina-2018-1.0.jpg)

thanks