Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E03] Sinhala Subtitles | ශාපලත් අධිකරණයේ අවනඩුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් Chilling Adventures Of Sabrina පළමු කතාමාලාවේ තුන්වැනි කොටසට උපසිරසි ලබාදීමේ කාර්‍යභාරය ඉෂ්ට සිද්ද කරන්නයි යන්නේ. ඉතින් කලින් කොටස් දෙක බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඇත්තේ සබ එනකම් බලාගෙන.. ඒ නිසා මං කෙටියෙන් විස්තරයක් කරන්නම්. සබ්‍රිනා අදුරු අධිපතියා එක්ක විවාහ කරවන්න කියලා එයාගේ නැ…

ඔන්න එහෙමනම් Chilling Adventures Of Sabrina පළමු කතාමාලාවේ තුන්වැනි කොටසට උපසිරසි ලබාදීමේ කාර්‍යභාරය ඉෂ්ට සිද්ද කරන්නයි යන්නේ. ඉතින් කලින් කොටස් දෙක බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඇත්තේ සබ එනකම් බලාගෙන.. ඒ නිසා මං කෙටියෙන් විස්තරයක් කරන්නම්.

සබ්‍රිනා අදුරු අධිපතියා එක්ක විවාහ කරවන්න කියලා එයාගේ නැන්දලා දෙන්නයි හොර මායාරැලයි එයාව රවට්ටලා කැලෑවට අරන් ගියත් චාරිත්‍රවාරිත්‍ර සම්පුර්ණ නොකරම සබ්‍රිනා එතනින් පැනලා ආවා. ඉතින් මේක නිසා අදුරු අධිපතියා එහෙමත් සබ්‍රිනා එක්ක සෑහෙන කේන්තියකින් තමා ඉන්නෙ. ඉතින් ඔය අස්සේ මේ මායාරැල එක්කාසු වෙලා සබ්‍රිනාට නඩුවක් දාලා. නඩුව දාලා තියෙන්නෙ පොරොන්දුව කඩ කරලා අදුරු අධිපතියාට අවමන් කළාය කියලා. මාර නඩුවක් තමා ඕන්.. නඩුවක් නෙවේ කොටින්ම අවනඩුවක් කියලා කිව්වහැකි. ඉතින් සබ්‍රිනානම් කැමති නෑ මේකට ඉදිරිපත් වෙන්න නමුත් එයාගේ නැන්දලා දෙන්නගේ බලයන් පවා අහිමි කරලා ඒ දෙන්නවත් මේකේ විත්ති පාර්ශවය ලෙස නම් කරලා තියෙන නිසා සබ්‍රිනා ස්පෙල්මන්ට වෙන විකල්පයක් නෑ.

ඔය අල්ලපනල්ලේ තමයි සබ්‍රිනාට දැනගන්න ලැබෙන්නේ මායා නීතිය ගැන මෙන්ම ගුප්ත කලාවන් ගැන හොදින් දන්න නීතිඥයෙක් ග්‍රීන්ඩේල්වලම ඉන්නවයි කියලා. ඒ කෙනා නමින් ඩැනියෙල් වෙබ්ස්ටර්. කටකතාවල හැටියටනම් මනුස්සයා බොහොම දක්ෂයා කියලා තමා කියන්නෙ. ඉතින් සබ්‍රිනා යනවා තමන්ට මේ වෙලා තියෙන අවනඩුවෙන් බේරෙන්න ඔහුගේ සහය ඉල්ලන්න. ඉතින් අපි බලමු ඔහු සබ්‍රිනාට සහය දේවිද? සබ්‍රිනා ශාපලත් අධිකරණයට එරෙහි මේ අවනඩුවෙන් දිනාවිද කියලා.

එහෙමනම් ඉතින් මම මෙච්චරයි කියන්නෙ. ඊට වඩා කිව්වොත් එහෙම ඔහෙලගෙ කුතුහලේ නැති කළාය කියලා මට බනින්ටත් බැරි නෑ.. එහෙනම් අපි ගියා. නැවත හමුවෙන තෙක් සැමට ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,809 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E03.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,809 downloadsDownload Subtitles34 KB

29 comments

  1. දිල්ශාන් සචින්ත

    තෑන්ක් නිලූ.

  2. Sherlock holmes

    Thanks bro..

  3. ttulanka

    THANKS BRO SUB EKA DENAKAN BALN HITIYE.

  4. Ishan Thilakarathne

    Mekanm pttama . Bohoma sthuthiy

  5. harshani11112

    ස්තුති සහො ...
    උපසිරැසියට
    තෙරැවන්සරණයි

  6. Ravindu Rukshan

    Thx

  7. Stranger

    thanks

  8. Kulanjana Maduranga

    subata thanks...

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු.
    ජය

  10. Kanchana

    Thanx sahoo

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  12. Ayesh Prashan

    Thank You

  13. Pramukmili

    thanxxxxxxx bro.........

  14. suranuwan

    thanks...

  15. V.T.Piyumal

    Tjanks bro sub ekata..! Ilaga ekath ikmanata denna..!jaya wewaa...!!

  16. dinusha

    thanx bro sub akata

  17. Udara Damith Dissanayaka

    sabrinaaaaaaa

  18. Gayan_madushanka_

    Thanks bro

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. D.Chamara

    sthuthi sahooo

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  23. albus98

    තෑන්ක්ස් බ්‍රෝ

  24. Kingdomd

    Thanks

  25. suraswv

    thanks bro

  26. sewwandi13

    Thank you ❤

  27. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  28. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  29. Sajithlakshan

    thanks ...........................