ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. මුලින්ම කියන්න ඕන මේ සීරිස් එක බලන්න ගන්නවනම් ඔයාල අපේ සයිට් එකේ මේ කතා මාලාවට අදාල පලවෙනි සීරිස් එක බලල හිටියනම් හොදයි. 2018 නොවැම්බර් මාසෙ මේ කතාමාලාව නිකුත් වුනු මොහොතෙ ඉදන් ඔයාලට අපේ සයිට්…

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. මුලින්ම කියන්න ඕන මේ සීරිස් එක බලන්න ගන්නවනම් ඔයාල අපේ සයිට් එකේ මේ කතා මාලාවට අදාල පලවෙනි සීරිස් එක බලල හිටියනම් හොදයි. 2018 නොවැම්බර් මාසෙ මේ කතාමාලාව නිකුත් වුනු මොහොතෙ ඉදන් ඔයාලට අපේ සයිට් එකෙන් උපසිරැසි ලබාගන්න පුලුවන් වුනා. කොහොමත් බයිස්කෝප්වාසි හැමෝම වගේ මේ කතා මාලාව අසාවෙන් බලපු නිසාවෙන් එයාලට නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද මේ කතා මාලාවෙ පලවෙනි කතා සමයේ අවසානයත් එක්ක දෙවනි කතා සමයක් ගැන බලාපොරොත්තුවෙන් හිටි අය බොහොමයි. කොහොම හරි එක එපිසෝඩ් එකක් බැලුවොත් කවුරුත් මේක ඉවර වෙනකම් බලන්න දෙපාරක් හිතන්නෙ නැහැ.
මුලින්ම ඔයාලට කලින් කතා සමයේ විශේෂිත තැන් කිහිපයක් සිහිපත් කරගෙනම කතාංගය නැරබුව හැකි. අමුතුවෙන් කියන්න ඕන නැහැ ඉතින් කලින් එක වගේම ත්‍රාසය එක්ක බලන්න පුලුවන්. ඇමසන්ලගෙ වැඩ ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනෙ. හොදම උදාහරණය Breathe සීරිස් එක. සමස්තයක් හැටියට මුලු කතා මාලාවටම 8.5ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියනව.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, ස්වීටි සහ බබ්ලුගෙ අහිමි වීමෙන් පස්සෙ ගුඩ්ඩූ, ගෝලු, ඩිම්පි තුන්දෙනා සැඟවිලා ඉන්නෙ. ඔය අතරෙ රති ශංකර් නැති එකේ එයාගෙ පුතා ජෝන්පූර් වල බලයට පත්වෙනව. කලීම් මාන බලන්නෙ රති ශංකර් නැති එකේ ජෝන්පූර් කොහොමහරි තමන්ගෙ යටතට ගන්න. කොහොමින් හරි විවාහයේදි සිදුවෙන සිදුවීමෙන් පස්සෙ ලාලා සහ ත්‍රිපාටි අතර ඇතිවෙලා තිබුනු ව්‍යාපාර සබඳතාවයත් බිඳ වැටෙනව. හොදයි ඔන්න දෙවනි කතා සමයත් ඔයාලට බයිස්කෝප් අඩවියේ අපේ සාමාජික උපසිරැසිකරුවන්ගේ සහයෝගයෙන් ඉදිරියේදි ඔයාලට ලැබෙයි. බලන්න පටන්ගන්නයි තියෙන්නෙ. තවත් උපසිරැසියකින් මුනගැසෙමු.
ජය ශ්‍රී!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
6,227 downloadsDownload MP-S02-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
4 comments
රොයිලි
Anonymous
Thnx for sub ...❤️
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot Indunil saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P