ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති. ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන…

ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති.

ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන විදිහ වගේම බල තණ්හාව නිසා අන්තිමේදි වුනදේත් මතක ඇති. අන්තිමට වුනේ විවාහ මංගල උත්සවයේදි සිද්ද වුන වෙඩි තැබීමෙන් බබ්ලු වගේම ස්වීටිත් ජීවිතය හැරගියා. ගුඩ්ඩු බරපතල තුවාල ලැබුවත් ජීවිතේ බේරුණා. දෙවෙනි කතා සමය පටන්ගත්තේ ගුඩ්ඩු ඇතුලු පිරිස පැනලා යන සිදුවීමෙන්. පහුගිය කොටස පුරාම දැකගන්න ලැබුණේ ඒ සිදුවීම. ඉතින් පහුගිය කොටසේ අන්තිමට ගුඩ්ඩු ඇතුලු පිරිස පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න අවස්තාවක් ඇති වුනා. කොහොමින් හරි එතනිනුත් බේරිලා පැනගන්න එයාලට අවස්තාව ලැබුණා.

අද කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. ඒ කුතුහලය තියාගෙනම කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටික අරන් ඒවි. ඉතින් මේ කතාමාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

6,447 downloadsDownload MP-S02-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

6,447 downloadsDownload Subtitles18 KB

4 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Anonymous

    Thnx for sub ...❤️

  3. Anonymous

    Thanks

  4. Sahan Gayantha

    thanks a lot Shasith saho sub ekata