මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා. ඒ පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බ…

මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි.
පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා. ඒ පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බවත්. මෝල්ඩර්ව සම්බන්ධ කරගන්න පුළුවන් එකම විදිය පරීක්ෂක ස්කලී හරහා බව විශ්වාස කරන ඩොගට් සහ මොනිකා ඇයගෙන් උදව් ඉල්ලනවා. මුලින් ඇගේ වැඩි විශ්වාසයක් නැහැ තොරතුරු දෙන පුද්ගලයා ගැන. ඒත් ඇයට ඒකට එකඟ වෙන්න සිද්ධ වෙනවා මෙතෙක් කාලයක් ඒ තොරතුරු දෙන පුද්ගලයා තමන් ගැනත් පුංචි විලියම් ගැනත් හොරෙන් ඔත්තු බලමින් සිටි බව සහ කියන සෑම දෙකටම හොරෙන් කන් දුන්න බවත් දැනගගත්තාම. ඉතිරිය ඔබට. මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
1,760 downloadsDownload The.X.Files_.S09E06.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
7 comments
Udith Banbara
Anonymous
thankx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Madushanka
Thanks very much !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thsnxxxx bro......................
Advertisement


Good